හෂිනිට විරුද්ධව Action එකක් ගන්න සියළුම නීති උපදෙස් මේ දවස් වල සාකච්චා කරමින් තමයි යන්නේ...වැඩි කල් යන්න කලින් හෂිනි වැඩේ ගැස්සෙනවා...
මේක නීතී උපදෙස් වලට අනුව ශාරීරික හිංසනයක්...මානසික හිංසනයක්....
පහර කෑමට ලක් වූ තරුණයා හෂිනිගේ අතින් ඇල්ලූ බවට කිසිදු සාක්ෂියක් කියා ඇගිලි සලකුණක් වත් නැති හෙයින් බොරු චෝදනාවක් මත පුද්ගලික පලිගැනීමක් යන චෝදනවා මත නීතීමය පියවර ගැනීමට කටයුතු සූදානම් වෙමින් පවතී..
වීරයා බලු වෙන්න වැඩි දවසක් නෑ...
හශිනි නැට්ට පාගගෙන වැඩ කිරීම ගැන අපේ කනගාටුව
ප්රධාන සාක්ෂිය ඇගේම video යි...
අනෙකුත් සාක්ෂි හැටියට ඇසින් දුටු සාක්ෂි....
හෂිනිගේ අතින් අල්ලනවා දැක්කේ කවුද...?
වැඩි අවාසිය හශිනිට...