හෂිනි_ගෝනගලට අතවර කරන්න වෙර දැරූ තරුණයාට &#348

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    ගුටි කන එකා නං රගපාමක්ද කියලත් හිතෙනවා බන් කරන්නනේ

    හැබය් වැරැද්ද උගේ


    මෙතන බන කියන උන් ටික තමන්ගේ කෙල්ල එකක යද්දී ඕම දෙයක් උන නං බලාගන්න තිබුනා...
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Hashini ge rasikayek nisa athin alluvadha danne naha. Samahara velavata , Niliyanva Rasikayan visin IBINA [KISS] velaval thiyenavane. Ehemanam aruta paw vade.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කෙල්ල මීඩියා වල ඉන්නකොට කවුරු හරි අතින් ඇල්ලුවත්,
    දැන් ඒ අල්ලන එකාට බඩුම තමයි...
    ගුටි කාල වීඩියෝ එකක නොන්ඩි වෙන්න තමයි වෙන්නේ...
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,836
    3,862
    113
    USA
    ඌ කරලා තියෙන වැඩේ වැරදියිනේ දන්නේ නැති කෙල්ලකගේ අතින් අල්ලුව නං. කන එක නං සාධාරණයි. දඬුවමක් නැති උනොත් ඕකා ඔයිට වඩා දෙයක් කරනවා ඊළඟට. දන ගස්සපු එක නං බලු වැඩේ අතින් ඇල්ලුවත් පළවෙනි පාර. ගහන්න ආපු එකාටත් ඇදලා අරින්න හිතෙන්නේ නෑ මන් හිතන්නේ මූගේ අහිංසක පාට් එක දැක්කම. කෙල්ල උනත් ඉතින් දැන ගන්න ඕනේ වීඩියෝ නොකර ඉන්න තරමට තමන්ගේ මනුෂ්‍ය කම රැක ගන්න.
    පොර air force නේ. ඒ වුනාට ගහන විදිහනම් ගු 70 යි.
    අතින් ඇල්ලුවා කිව්වට වෙන කොහෙන්වත්ද දන් නැ ඇල්ලුවේ,
    ඔකිත් පට්ට පණ්ඩිතයි නේ අරු අල්ලලා පතිවත නැති උනා කියලා අරුට කියන්ඩ ඇත්තේ
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    වඳින්න වඳින්න ගහන එකත් මෝඩයා, ගහන්න ගහන්න වඳින එකත් මෝඩයා :lol: ලොල් තමා
     
  • Sep 8, 2014
    490
    47
    28
    පොන්නෙක් වගේ ගුටි කෑවෙ මොන උලව්ව්කට මන්ද? මමනන් බැරි උනත් ගුටි කන්න හරි ගහ ගන්නව. අර ගහන එකාට දෙකක් ඇන්න නන් බිම බන් , බලපන්කො ගෑනියෙක් ගහනව වගේනෙ ගහන්නෙ :lol::lol:
     
    May 28, 2015
    377
    67
    0
    Oya gutikana kolla nadu dammoth mokada venne?
    රීමාන්ඩ් ඉන්න වෙනවා අනිවාර්යෙන් ගහන එකාට ඇප ලැබෙන කන්. හෂිනිටත් සමහර විට රිමාන්ඩ් ඉන්න වෙයි ගැස්සුවට සැකපිට. අතින් ඇල්ලුවා කියන කෙනාටත් රිමාන්ඩ් ඉන්න වෙයි අතින් ඇල්ලු එකට. දණගස්සල වීඩියෝ කරේ නැත්තන් ඕක ඔච්චර දුර දිග යන්නේ නෑ
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,920
    9,741
    113
    පොඩි පුතා;18501325 said:
    පොන්නෙක් වගේ ගුටි කෑවෙ මොන උලව්ව්කට මන්ද? මමනන් බැරි උනත් ගුටි කන්න හරි ගහ ගන්නව. අර ගහන එකාට දෙකක් ඇන්න නන් බිම බන් , බලපන්කො ගෑනියෙක් ගහනව වගේනෙ ගහන්නෙ :lol::lol:

    :lol:
     

    perv

    Well-known member
  • රීමාන්ඩ් ඉන්න වෙනවා අනිවාර්යෙන් ගහන එකාට ඇප ලැබෙන කන්. හෂිනිටත් සමහර විට රිමාන්ඩ් ඉන්න වෙයි ගැස්සුවට සැකපිට. අතින් ඇල්ලුවා කියන කෙනාටත් රිමාන්ඩ් ඉන්න වෙයි අතින් ඇල්ලු එකට. දණගස්සල වීඩියෝ කරේ නැත්තන් ඕක ඔච්චර දුර දිග යන්නේ නෑ
    Damages liable nadda?