හසලක ගාමිනි සමරමු
මිටවසර 15කට පෙර අද වන් දිනයක අලිමන්කඩ සටන්බිමෙ මවුබිම වෙනුවෙන් ප්රානදානය කල ගාමිනි කුලරත්න විරුවා සමරමු

ඉතිරිව සිටිනා අප ලෙස වයසට නොම පැමිණෙති ඔහු ලොව කිසිදා
කාලය හමුවේ නොමියෙති දිරුමට නොම පිරිහෙති ඔහු වසර නිසා
හිරු බැස යද්දී හිරු පායද්දී අප සැම සිහිපත් කරමු ඔවුන්...!
AT THE GOING DOWN OF THE SUN,
AND IN THE MORNING,
WE SHALL REMEMBER THEM…!

Last edited: