හසලක ගාමිනි සමරමු

sarika406

Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    හසලක ගාමිනි සමරමු

    මිටවසර 15කට පෙර අද වන් දිනයක අලිමන්කඩ සටන්බිමෙ මවුබිම වෙනුවෙන් ප්‍රානදානය කල ගාමිනි කුලරත්න විරුවා සමරමු
    220px-Gamini_Kularatna_%281966-1991%29.jpg


    elephant-pass.jpg


    238994_orig.jpg



    ඉතිරිව සිටිනා අප ලෙස වයසට නොම පැමිණෙති ඔහු ලොව කිසිදා
    කාලය හමුවේ නොමියෙති දිරුමට නොම පිරිහෙති ඔහු වසර නිසා
    හිරු බැස යද්දී හිරු පායද්දී අප සැම සිහිපත් කරමු ඔවුන්...!




    AT THE GOING DOWN OF THE SUN,
    AND IN THE MORNING,
    WE SHALL REMEMBER THEM…!
     
    Last edited: