.
කුලරත්න සමග ප්‍රහාරයට පිවිසි අනෙක් සෙබළුන් දෙදෙනාගෙන් එක් අයෙකු වූ මාරසිංහගේ අත් මැණික් කටුව ලඟින් වෙන්වී බරපතල තුවාල ලැබුවද ඔහු අන්ධභාවයට පත්වී දිවි බේරාගැනීමට සමත්විය. අලිමංකට සටනේ අවසානය ගැනද යමක් කිවයුතු යැයි සිතමි. මේ සටන් සිදුවන අතරතුරේ වෙත්තලයිකර්ණියෙන් ගොඩබැසගත් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා සතුරන් නසමින් අගෝස්තු 1වන දින අලිමංකඩ කඳවුරට ඇතුළු විය. මේ මෙහෙයුමට බ්‍රිගේඩියර් විජය විමලරත්න,කර්නල් සරත් ෆොන්සේකා, උදය නානායක්කාර, ලුතිනන් කර්නල් ගාමිණි විජයසුන්දර,ජයම්පති විජයරත්න, පරාක්‍රම පන්නිපිටියථ කර්නල් අතුල ජයවර්ධන ආදී ශ්‍රී ලංකා යුධ හමුදාවේ සෙන්පතියෝ සහභාගී වූහ.[/LEFT]


