හසලක_ගාමිණී_කුලරත්නගේ සැබෑ කතාව.

tnnera

Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    wadagath post akak.... ape rate hetapu jaathika weerayangen akkenek hasalaka gamini kiala mama hethanne....
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    .

    කුලරත්න සමග ප්‍රහාරයට පිවිසි අනෙක් සෙබළුන් දෙදෙනාගෙන් එක් අයෙකු වූ මාරසිංහගේ අත් මැණික් කටුව ලඟින් වෙන්වී බරපතල තුවාල ලැබුවද ඔහු අන්ධභාවයට පත්වී දිවි බේරාගැනීමට සමත්විය. අලිමංකට සටනේ අවසානය ගැනද යමක් කිවයුතු යැයි සිතමි. මේ සටන් සිදුවන අතරතුරේ වෙත්තලයිකර්ණියෙන් ගොඩබැසගත් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා සතුරන් නසමින් අගෝස්තු 1වන දින අලිමංකඩ කඳවුරට ඇතුළු විය. මේ මෙහෙයුමට බ්‍රිගේඩියර් විජය විමලරත්න,කර්නල් සරත් ෆොන්සේකා, උදය නානායක්කාර, ලුතිනන් කර්නල් ගාමිණි විජයසුන්දර,ජයම්පති විජයරත්න, පරාක්‍රම පන්නිපිටියථ කර්නල් අතුල ජයවර්ධන ආදී ශ්‍රී ලංකා යුධ හමුදාවේ සෙන්පතියෝ සහභාගී වූහ.
    [/LEFT]



    :(:(:(
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    Maxxaa Post..
    mama news paper ekaka kiyewwa Gamini mahaththaya marena dawasata kalin dawase ra a mahaththayage amma heenayakdakkalu mata a hine mathaka na hariyata..mataka widihata amma kalawak athulata giyahama "ammeeee" kiyala gamini mahaththaya ka gahanawa ahunalu heenen.....
    gamini mahaththayage amma thama jiwath wela innawa.mahinda dawasak eyage gedera gihin tiyanawa mama news wela dakka.....meyage namata sinduwakuth tiyanawa..man ekata asai..
     
    Apr 19, 2011
    5,700
    210
    0
    නියමයි මචන්
    11.gif
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,600
    6,345
    113
    එදා අලිමංකඩ මහා යුදපිටියේ එයා දීවීපිදුවේ මාරුව ඉදිරියේ.:dull: