හසලක_ගාමිණී_කුලරත්නගේ සැබෑ කතාව.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    Thanks Bro :) මුලු සිද්ධියම හරියට දැන ගත්තේ අද...... :yes: අපේ විරුවන්ට ජයවේවා..... ඒ විරුවන්ව, විනාශ කරන්න අණ දුන්න උන්ව, උකුලේ තියාගෙන නලවන අපේ පාලකයින්ට හෙන වදීවා...... :angry:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    සැරයන් මාරසිංහ දැන් ඉන්න තැනක් දන්නෙ නැද්ද බන් :(
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    The-Salute.jpg
     

    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    ඇත්තටම අපි අහල තිබ්බ කතාව වෙනස්.. ඇත්ත කතාව දැනුයි දැනගත්තේ.. බොහොම ස්තූතියි...

    රට වෙනුවෙන් තම දිවිය පුදකළ සියලුම රණවිරුවන්ට මාගේ උපහාරය..!!!
    :yes::yes::yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    Anthima udde kaledith nama kiyawenne 1-2 witharai neda ? uddeta sabagi uu anith aya gana katha na. (mama kivve hamudawe ihalama niladaarin gana newi)
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ගොඩක් වටිනව සහෝ. මෙච්චර කාලයකට හිතාගෙන හිටිය දේ වැරදියි.
    රෙප්++
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    රට ජාතිය වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් කල හා තවමත් දේශපාලන පලිගැනීම්වලට ලක්ව හිරබත් කන දේශයේ සියළුම මුර දේවතාවන්ට මාගේ උපහාරය.. !!!
    අප හදවත් තුල ඔබ සදා අමරණීයයි.. !!!