වෙද ඇගිල්ලයටයි, තව මැද්දෙන් වමට වෙන්න මාලුවෙක් ඉන්නොඅතේ රේඛාවල මාලුවෙක් හිටියොත් රට යන්න පුලුවන් කිව්ව. කලින් මාලු දෙතුන් දෙනෙක්ම හිටිය. ළගදි බැලුවම හාල්මැස්සෙක්වත් හොයාගන්න බැරි උනා. හිත හදාගත්ත
මොනාද බන් දන්නෙ මගෙ කේන්දරෙයි අතෙයි තියෙන දේවල් වෙලා නෑ තාමටඇත්ත බන්. මගෙත් තියනව

Kawda ban eමම ට්‍රිපක් ගිය වෙලාවක එතන හිටපු හස්ත රේකා බලන කෙනෙක් බැලුවා .කියපුව ඇත්ත .ඒත් හරියට ඇහැ ගන්න උනේ නෑ යාලුවෝ මැදින් පනින නිසා .fb එකේ නම් තියෙනවා බලන අය .බලා ගන්නත් හිතෙනවා ආයේ ....
gahalamaපඩුවස්නුවර හිටපු කෙනෙක් බැලුවේ .එයා ෂොප් කරන කෙනෙක් නෙවේ .එදා ඒ වෙලාවේ එතන හිටියාKawda ban e
අඩෝ noබලන්න දන්නවා .හැබැයි තාම බලලා දුන්නේ නෑ![]()
අතේ එක රේඛාවකට සමාන්තරව යන එකක් තිබ්බා මන් ඉස්කෝලේ යන දවස්වල.. එක බලලා කිව්වේ ඉතා හොඳින් ඉගෙනගන්නවා කියලා.. කිව්වත් වගේ මං ol වෙනකන් හොඳටම කරන් ගියා.. Section එකේ මුල් 4 හිටියා..
පස්සේ al වලට ආවම වල බහින්න ගත්තා.. ඊටපස්සේ campus ඇවිත් තවත් වල බැස්සා.. ඔය අස්සේ රේකා seen එක මතක් උනා කනාවට වගේ.. බැලින්නන් අර රේඛාව කැඩි කැඩී ගිහින් කියාන්කො
තව අතේ දබරැඟිල්ල යට ත්රිශුලයක් තියෙනවා.. ඕක ගැන කිව්වේ මහජන සේවයට දිව්‍යලොකෙන් ආපු එකෙක් කියලා.. දැන් ගැම්මෙන් ඉන්නේ ඊළඟ ජන්දෙට ඉල්ලලා test කරලා බලන්න ඕන.. Campaign කරද්දී තිශුලේ මකුනොත් බඩු හරි කියලා හිත හදන් සල්ලි ටික හරි ඉතිරි කරගන්න පුළුවන් නෙ..
අඩෝ noමාත් ඔය එහෙන් මෙහෙන් අහගත්ත ටිකක් තමා දන්නේ බන්.. එදා දෙතුන් දෙනෙක්ම අතේ photo එවල තිබ්බා, bt මට ඒවා process කරගන්න බැරිවුණා හොඳ අනාවැකියක් කියන level එකට
------ Post added on May 15, 2022 at 1:07 AM
අවුලක් නෑ ජෝක් එකට කිවේ . ඕවා ඇත්තද බන් ?
ආයිත් ආවේ නෑ අනාවැකි කියන්න tv එකේ.
Matath kiyapanko mamath photo ekak ewannamඅතේ එක රේඛාවකට සමාන්තරව යන එකක් තිබ්බා මන් ඉස්කෝලේ යන දවස්වල.. එක බලලා කිව්වේ ඉතා හොඳින් ඉගෙනගන්නවා කියලා.. කිව්වත් වගේ මං ol වෙනකන් හොඳටම කරන් ගියා.. Section එකේ මුල් 4 හිටියා..
පස්සේ al වලට ආවම වල බහින්න ගත්තා.. ඊටපස්සේ campus ඇවිත් තවත් වල බැස්සා.. ඔය අස්සේ රේකා seen එක මතක් උනා කනාවට වගේ.. බැලින්නන් අර රේඛාව කැඩි කැඩී ගිහින් කියාන්කො
තව අතේ දබරැඟිල්ල යට ත්රිශුලයක් තියෙනවා.. ඕක ගැන කිව්වේ මහජන සේවයට දිව්‍යලොකෙන් ආපු එකෙක් කියලා.. දැන් ගැම්මෙන් ඉන්නේ ඊළඟ ජන්දෙට ඉල්ලලා test කරලා බලන්න ඕන.. Campaign කරද්දී තිශුලේ මකුනොත් බඩු හරි කියලා හිත හදන් සල්ලි ටික හරි ඉතිරි කරගන්න පුළුවන් නෙ..
අඩෝ noමාත් ඔය එහෙන් මෙහෙන් අහගත්ත ටිකක් තමා දන්නේ බන්.. එදා දෙතුන් දෙනෙක්ම අතේ photo එවල තිබ්බා, bt මට ඒවා process කරගන්න බැරිවුණා හොඳ අනාවැකියක් කියන level එකට
------ Post added on May 15, 2022 at 1:07 AM
Athe gahana eka adu karapan. Lines makila sahenna.![]()
balanna danna ekek innawanam, Mage atha balala kiyapang balanna, eththada boruda kiyala balaaganna
mang left hand bang,Matath kiyapanko mamath photo ekak ewannam
Athe gahana eka adu karapan. Lines makila sahenna.
------ Post added on May 15, 2022 at 1:24 AM
කොන නෑ![]()
balanna danna ekek innawanam, Mage atha balala kiyapang balanna, eththada boruda kiyala balaaganna