හසිනි

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,232
    26,685
    113
    Kandy
    මට ඊයේ ඉන්න කොට නිකමට මතක් උනා අර ඉරජයගේ නොයිස් ටීවී කියන චැනල් එකෙන් ෆිල්ටියයි හසිනිගේ මගුල් ගෙදරයි ගැන වීඩියෝ එකක් කරලා තිබ්බේ එතකොට ලීක උන ෆොටෝ ඒවා ඔක්කොම ඉරාජ් කාරයාගේ මුසික් වීඩියෝ එකක් කියලා හිතෙන්නේ මට විතරද
     
    • Like
    Reactions: weer.hasa

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,706
    9,784
    113
    උබ කියන එක තේරෙන්නේ නෑ බන්. උබ කියන්නෙ ඉරාජ් රියල් ලයිෆ් සීන් හදල එවම දාල මියුසික් වීඩියෝ හදන්න යනව කියලද බන්? :confused: