කිරියනි, මගෙත් එක්ක එකටම වැඩ කරන ලංකාවේ එකාට ඊයේ ඉඳාල අත රිදෙනවා කිය කිය හිටියේ,
මම කිව්වා මචන් බලන් ඉන්න එපා හවස ගිහිල්ලා කතාකරපන් Ambulance එකට කියලා... කිව්වා වගේම අමාරූ වෙලා මචන්, ඇටෑක් එක ඇවිල්ලා මූ ගෙදර ගිහිල්ලා නාපූ ගමන්.....
මෙහේ විනාඩි 5ට එනව හැබැයි හුස්ම ගන්න බෑ කිව්ව ගමන්...
අද උදේ චෙක් කරලා කාඩියො එකට දාලා බයිපාස් එකකුත් කරලා බං...
ඊයේ දැන්මේ අද කරලා... පට්ටම වෙලාවක් සිංහලුනේ උගේ නම් අනූනමයෙන් බෙරුනේ..
මෙහේ උරූ හරක් මස් කනව ඔලිව් තෙල් සූරියකාන්ත තෙල් වලින් කෑම හදනවා... ඌ නම් සිගරැට් වයින් විස්කි දෙකම බොනව ... කෑම රටාව ඔකයි.. එක වෑල් එකක් බ්ලොක් වෙල එක ක්ලියර් කරලා..
උබලටත් වම් අත රිදෙනව නම්, ගෑස්ටික් කියලා හිතන්න එපා පපුව රිදෙනවනම් ඇස්ප්‍රීන් බිබී ඉන්න එපා...

randu karanna , banaganna , joke ekak karala athal eke inna...