හාට් කේස්, බයි පාස්, සිංහල බෙහෙත්

RokiRoks

Active member
  • Jun 3, 2012
    503
    28
    28
    sethsuwa pranajeewa handak ude beela unu watthura bonna. sathiyai report dakkama puduma wenawa


    saho onenam me weda mahaththayata call ekak dila balanna.




    bump machan. Thaththawa balaganin hodata. Jesu pihitai.


    thanks kattiyatama
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මෙහෙමයි මචන්ලා. මගෙ තාත්තට ඉස්සෙල්ලම හාට් ඇටැක් එකක් ආව 1999 දී. ගොඩක් අමාරු උනා. මට මතක විදිහට මාසයක් විතර හොස්පිට්ල් හිටිය. ඊට පස්සෙ කවදාවත් ලොකු අමාරුවක් ආවෙ නෑ. හැබැයි පොඩි පොඩි අමාරු නම් ආව. එක පාරක් කතා කරන්න බැරුව වචන ගොතගැහෙන්න ගත්ත. හොස්පිට්ල් හිටිය දවස් 4 ක් 5 ක් විතර. ඊට ගොඩ කාලෙකට පස්සෙ ආයෙ ඒකම ආව. කලින් තරම් ලොකුවට නෙමෙයි. ඒත් දවස් 4 ක් විතර නැවතිලා හිටිය. ආයෙ මේ ලඟකදී බඩේ කැක්කුමක් ආව. ගැස්ට්‍රයිටිස් කියල හිතුවෙ. බෙහෙත් වලට අඩු උනේ නැති නිසා නිකමට ECG එකක් ගත්තම එතන අවුලක් තිබුන. ආයෙ හොස්පිට්ල් හිටිය දවස් 4 ක් විතර. දැන් මාස 5 ක් විතර ඇති. දිගටම ක්ලිනික් ගියා. පෙරේද කියල තිබුන තාම හොඳටම හොඳ වෙලා නෑ. සමහර විට බයිපාස් එකක් කරන්න වෙන්න ඉඩ තියෙනව කියල. මගෙ නම් වැඩි කැමැත්තක් නෑ ඒකට. බයිපාස් එකටත් වෙයිටින් ලිස්ට් එකේ ඉන්න වෙනවනෙ. ඒ කාලෙ ඇතුලත සිංහල බෙහෙත් කරල බලන්න අදහසකුත් තියෙනව. උඹලගෙ අදහස් මොනවද? හොඳම දේ මොකද්ද? සාර්ථක විදිහට සිංහල බෙහෙත් කරන තැන් තියෙනව? කාට හරි අත්දැකීම් තියෙනවද? මොනවද කරන්න පුළුවන්?​

    ඔය ලෙඩේ සම්පූර්ණයෙන් කෑමෙන් රිවර්ස් කරන තත්වයට ගන්න පුලුවන්. මස් මාංශ සහ කිරි චීස්, ඇල්කොහොල් නවත්තන්න පුලුවන්නම්! මොකද කියන්නේ? (මම නම් මස් මාංශ කනවා පාලනයක් ඇතුව )

     
    Last edited:

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    මචං ඩොක්ටර් නාමල් ගමගෙට චැනල් එකක් දාල පෙන්නන්න. ගොඩක් දුරට වේටින්ග් ලිස්ට් ඉන්න වෙන එකක් නෑ.
     

    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    අපේ තාත්තටත් දැනට අවුරුදු කීපයකට කලින් අමාරු වුනා:baffled:. දරුණුවටම නෙමෙයි. ඒත් දැනට ප‍්‍රසිද්ධ ගොඩක් දොස්තරලා කිව්වේ hospitalize වෙන්න වෙයි කියලා.:oo: (මේ ත්‍රෙඩ් එකේ ඒ සමහරුන්ගේ නමුත් තියෙනවා:frown::confused:) පස්සේ අපි අමාරුවෙන් දොස්තර රුවන් ඒකනායක මහත්තයට පෙන්නුවා. ඒ පාර දීපු බේත් පිහිටෙන් ගොඩක් දුරට normal වුනා.:yes:. දැනටත් හොදටම පරිස්සන් වෙලා ඉන්නවා. මාස 6 කට සැරයක් පෙන්නනවා.:cool: ඒත් මෙදා පාර අපිට දොස්තර රුවන් ඒකනායක channel කරන්න අමාරු වුනා. ඒ මහත්තයටත් සම්පූර්ණ සුවය නැති හින්දා:no:. ඒත් දැන් එතන ඉන්න දොස්තරත් හොදයි ඒ වෙනුවෙන්:yes:. පොඩ්ඩක් norris clinic එකෙන් call කරලා බලන්න.
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මචන් ඉස්සල්ලම හර්ද රෝග ඩොක්ට කෙනෙක්ට පෙන්නල ත්ත්තගේ තත්වේගැන හරියටම දැනගනින්.ජයවර්ධනපුර හොස්පිටල් එකේ වගේ කරනවානම් ගොඩක් අඩුවට කරගන්න පුළුවන් වෙයි.රජේ නිසා.

    කොහේ ගියත් ජයවර්ධනපුර නම් යන්නෙපා
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    mama godak oya gana danne na machan, hithena widiyata kiyannam,
    lankawe ape hela wedakama oya suddage mewwa ekata wada sahenna diyunui, etha
    ada puluwan ekai bari ekai karana nisa wedakama danna eka kawda nodanna eka kawda kiyalawath hoya ganna ba.
    honda wedek kiyala uparima wiswasa karanna puluwannam gihin beheth ganin, aye katha dekak na. kisima prashnayak nowi honda wei.
    ehema nath nam suddage wedakamen beheth ganin.
    adu karapu minissu onatharam inna nisa baya nathuwa karagaththahaki.
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    මචං සිංහල බෙහෙත් වලට වරදක් කියනවා නෙමෙයි ..... මේ සදුදා හෝමාගම එකෙක් නැති වුනා හාට් කේස් එකකට ඒකත් සිංහල බෙහෙත් කර කර ඉදලා බයි කරන්න කියලා තියෙද්දි.. අන්තිමට දන්නෙම නැතුව ගියා වයසත් 38යි බන් ඒකාට ..... ඒක නිසා ඉක්මනට බයි පාස් එකක් කරපන්
     

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    A. සිරියා;21259964 said:
    Dr. Namal Gamage
    Issata Karapitiya hospital eke hitiye. Dr. kenek neme deyyek.
    Dan innawada danne na mkada minihawa elawanna sahena sin gya..
    Bypass eka karapan sinhala wedakam gana nam noidea..
    තවම ඉන්නවා:yes::yes::yes: