sethsuwa pranajeewa handak ude beela unu watthura bonna. sathiyai report dakkama puduma wenawa
BUMP
saho onenam me weda mahaththayata call ekak dila balanna.
bump
Bump
bp..
bump machan. Thaththawa balaganin hodata. Jesu pihitai.
මෙහෙමයි මචන්ලා. මගෙ තාත්තට ඉස්සෙල්ලම හාට් ඇටැක් එකක් ආව 1999 දී. ගොඩක් අමාරු උනා. මට මතක විදිහට මාසයක් විතර හොස්පිට්ල් හිටිය. ඊට පස්සෙ කවදාවත් ලොකු අමාරුවක් ආවෙ නෑ. හැබැයි පොඩි පොඩි අමාරු නම් ආව. එක පාරක් කතා කරන්න බැරුව වචන ගොතගැහෙන්න ගත්ත. හොස්පිට්ල් හිටිය දවස් 4 ක් 5 ක් විතර. ඊට ගොඩ කාලෙකට පස්සෙ ආයෙ ඒකම ආව. කලින් තරම් ලොකුවට නෙමෙයි. ඒත් දවස් 4 ක් විතර නැවතිලා හිටිය. ආයෙ මේ ලඟකදී බඩේ කැක්කුමක් ආව. ගැස්ට්රයිටිස් කියල හිතුවෙ. බෙහෙත් වලට අඩු උනේ නැති නිසා නිකමට ECG එකක් ගත්තම එතන අවුලක් තිබුන. ආයෙ හොස්පිට්ල් හිටිය දවස් 4 ක් විතර. දැන් මාස 5 ක් විතර ඇති. දිගටම ක්ලිනික් ගියා. පෙරේද කියල තිබුන තාම හොඳටම හොඳ වෙලා නෑ. සමහර විට බයිපාස් එකක් කරන්න වෙන්න ඉඩ තියෙනව කියල. මගෙ නම් වැඩි කැමැත්තක් නෑ ඒකට. බයිපාස් එකටත් වෙයිටින් ලිස්ට් එකේ ඉන්න වෙනවනෙ. ඒ කාලෙ ඇතුලත සිංහල බෙහෙත් කරල බලන්න අදහසකුත් තියෙනව. උඹලගෙ අදහස් මොනවද? හොඳම දේ මොකද්ද? සාර්ථක විදිහට සිංහල බෙහෙත් කරන තැන් තියෙනව? කාට හරි අත්දැකීම් තියෙනවද? මොනවද කරන්න පුළුවන්?
. දරුණුවටම නෙමෙයි. ඒත් දැනට ප්රසිද්ධ ගොඩක් දොස්තරලා කිව්වේ hospitalize වෙන්න වෙයි කියලා.
(මේ ත්රෙඩ් එකේ ඒ සමහරුන්ගේ නමුත් තියෙනවා
) පස්සේ අපි අමාරුවෙන් දොස්තර රුවන් ඒකනායක මහත්තයට පෙන්නුවා. ඒ පාර දීපු බේත් පිහිටෙන් ගොඩක් දුරට normal වුනා.
. දැනටත් හොදටම පරිස්සන් වෙලා ඉන්නවා. මාස 6 කට සැරයක් පෙන්නනවා.
ඒත් මෙදා පාර අපිට දොස්තර රුවන් ඒකනායක channel කරන්න අමාරු වුනා. ඒ මහත්තයටත් සම්පූර්ණ සුවය නැති හින්දා
. ඒත් දැන් එතන ඉන්න දොස්තරත් හොදයි ඒ වෙනුවෙන්
. පොඩ්ඩක් norris clinic එකෙන් call කරලා බලන්න. මචන් ඉස්සල්ලම හර්ද රෝග ඩොක්ට කෙනෙක්ට පෙන්නල ත්ත්තගේ තත්වේගැන හරියටම දැනගනින්.ජයවර්ධනපුර හොස්පිටල් එකේ වගේ කරනවානම් ගොඩක් අඩුවට කරගන්න පුළුවන් වෙයි.රජේ නිසා.
තවම ඉන්නවාA. සිරියා;21259964 said:Dr. Namal Gamage
Issata Karapitiya hospital eke hitiye. Dr. kenek neme deyyek.
Dan innawada danne na mkada minihawa elawanna sahena sin gya..
Bypass eka karapan sinhala wedakam gana nam noidea..



A. සිරියා;21259969 said:කොහේ ගියත් ජයවර්ධනපුර නම් යන්නෙපා


mokak da seen eka