හාඩ්වෙයාර් මිල ගණන්

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,081
    3,923
    113
    හාඩ්වෙයාර් මිල ගණන්

    මගේ යාලුවෙකුට ඕන වෙලා තියනව 2005 විතර තිබ්බ හාඩ්වෙයාර් මිල ගණන් කීපයක්. ඕනම අයිටම් එකක්. හාඩ්වෙයා වල විකුණන කම්බි, ඇන ... සිමෙන්ති, ඔය වගේ මතක තියන ඕනම එකක්. එකක හරි කමක් නෑ මිල හොයල කියපල්ලකෝ. 2005 වගේ කාලේ. නිකම් මතකෙන් කිව්වට කමක් නෑ හරියටම නැතත්. ලොකු උදව්වක්.