හාඩ් එකේ ඇතුලෙ මුකුත් පේන්නේ නෑනේ බං

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    oka virus akak wanna ona ban
    mage pen akatat oka awa dawasak
    balinnam print out akak ganna gahapu pc akaka file hide wana virus akak tibila
    akan file hide wanawa ban hidden file show karat file pannanna na

    ubuntu dala tiyana pc akakata gahala tamai auto run aka ain kala ban

    ana ita passa baba waga wada
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    http://www.mediafire.com/download/77st94e5x7105oz/hiddn_file_open.zip

    oka run karala balanna.anika machan oyage hdd eke 15GB eken 13GB free ne.format karala thiyenne NTFS nam GB ganak yanawa ekatath.me dapu link eken try karala balanna.mata pena widihata nam NTFS format eken format karapu nisa wena one.oya okata files dammada kalin.

    ඒ්ක දැම්ම...ඒ්ති හිඩ්න් වෙලා තියන ෆයිල් 3 ක් විතරයි පෙන්නන්නේ බං :dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    recover software ekak deepallako free version ekak
    Recover කරනවා කියන්නෙ නම් බොරු වැඩක් බං.. ඕක 100% සාර්ථක නෑ.. සමහර වීඩියෝ වල කෑලි කෑලි එකට එකතුවෙලා වෙනම වීඩියෝ එකක් හැදෙනවා.. සොෆ්ට්වෙයාර් නම් වැඩ කරන්නෙ නෑ ලොවෙත්.. පිංතූර නම් අවුලක් නැතුව එයි ගොඩක් ඒවා.. ඒත් සමහර ඒවා කෙලවෙනවා.. ඕඩියෝ වලට නම එකක් සිංදුව තව එකක්.. සමහර ඒවයෙ බාගයයි ප්ලේ වෙන්නෙ..:sorry: