හාඩ් ඩිස්ක් අවුලක්

Jan 5, 2010
879
22
0
හාඩ් ඩිස්ක් අවුලක්

මගෙ ගාව හාඩ් ඩිස්ක් 5ක් තියනව.. එ උනාට මගෙ මදර්බොඩ් එකෙ තියෙන්නෙ සාටා ස්ලොට් 4යි..... මම කොහොමද හාඩ් 5ම කනෙක්ට් කරන්නෙ??
 
Jan 5, 2010
879
22
0
ekak mata deela anit 4 connect karanna......... :D:D:D:D:D:D:D

sata to ide converter ekak gahala connect karanna puluwan anith ekath :)

:shocked: 5 k.... wadi nadda.....

sata to ide convertes athi mama hithanne...

ඔය කියන එවා කොහෙද තියෙන්නෙ?? බ්‍රෑන්ඩ් නේම් එකක් කියන්න පුලුවන්ද?
 
DJANURADHA@mp3

Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    oya mehema karanna lesi wadak onna man kiyanawa

    sata slot walata gahanna puluwan tika gahanna anith ekata menna me wage ekaki aragena gahanna .. power ekath pc eka athule tyena cable ekakin denna.. powersuply eketh power cable ekaki madinam ekatath tyenawa conectr cable ekaki simple :D

    usb-sata-ide.jpg

    meke tyena me ac adpter gahala power denna one ne oya directly pc ekenma cable eken denna :D

    100% work math use karanne mehema :)

    cost eka adui man hitanne me widiya
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    DJANURADHA@mp3 kiyana eka nam ganna epooo......... :no: Okee power unit eka leda godak. Mama 2k ma gaththa. Dekama case unaa. Office ekata nisa ithin mata paduwak naa..... :P Anika, okata warranty denneth naa..!! :no:
     
    Jan 5, 2010
    879
    22
    0
    0114510835 Barkleys ekata call karala ahala balanna PCI card nadda kiyala, SATA wadi karaganna......!! Mokada bohoo welawata, owa hoyaa ganna adui....!!

    මම හෙට කතා කරල බලන්නම් කො.... දැන් ඉතින් යක්කු ගස් නගින වෙලාව නෙ
     
    Jan 5, 2010
    879
    22
    0
    oya mehema karanna lesi wadak onna man kiyanawa

    sata slot walata gahanna puluwan tika gahanna anith ekata menna me wage ekaki aragena gahanna .. power ekath pc eka athule tyena cable ekakin denna.. powersuply eketh power cable ekaki madinam ekatath tyenawa conectr cable ekaki simple :D

    usb-sata-ide.jpg

    meke tyena me ac adpter gahala power denna one ne oya directly pc ekenma cable eken denna :D

    100% work math use karanne mehema :)

    cost eka adui man hitanne me widiya

    බොහොම ස්තූතියි අය්යෙ
     
    Jan 5, 2010
    879
    22
    0
    මගෙ කොම් එකෙ දැන්ට ටෙරාබයිට් 3ක් තියනවා.... මට මේක ටෙරාබයිට් 5ක් කර ගන්නයි ඔන. ඉතින් මම අප්පච්චිට කියල අද හාඩ් ඩිස්ක් 2ක් ගෙන්න ගත්තා... දැන් සෙට් කරන්න බලද්දි ස්ලොට් 1ක් මදි නෙ:(:(