හාඩ් ඩිස්ක් ඉශූ
සුභ දවසක් කිරියේ හැමෝටම,, මේ දවස් ටිකේ පරිස්සමෙන් ඉන්නවා කියලා හිතෙනවා.
මටනන් ඒයේ කෙල උනා,,මේකයි කතාව..
මගේ පරන ලප්ටොප් එකේ හාඩ් එක මම පොර්ටබ්ල් එකක් විදිහට පාවිහ්චි කරා අවුරුදු 3ක් විතර.. ඒකේ කිසිම දෙයක් ඩිලීට් නොකර, තිබුන විදිහටම මම පාවිච්චි කලා මොකද ආයිත් ඒ ලැප් එකට පල්ග් කරලා මට ඒකත් යූස් කරන්න ඕනි නිසා ෆොර්මැට් නොකර තියා ගත්තේ..
මේ නිවාස අඩැසියේ ඉන්න වෙලාවේ ඒකෙන් පරන ෆිල්ම් ටිකක් බලන්න කියලා ගත්තා.. දැන් මගේ පොර්ටබ්ල් එකේ කිසි දෙයක් අයිඩෙන්ටිෆයි කරන්නේ නෑ.. පාර්ටිශන් 4ක් ටියෙනවා.4ක් තිබ්බාට අයිඩෙන්ටිෆයි වෙන්නේ 3යි.ඒකෙන් අයිඩෙන්ටිෆයි කරන්නේ රිකවරි පාර්ටිශන් එක විතරයි,,
මේක රිකවර් කරගන්න හෙන ගෙමක් දුන්නා..රිකවරි සොෆ්ට්වෙයා ට්රයි කලා,,ඒවට වත් අයිඩෙන්ටිෆයි වෙන්නී නෑ..සමහර ඒවා ස්ටක් වෙනවා.. chkdsk කලා ඒකත් අයිඩෙන්ටිෆයි වෙන්නේ නෑ..
මේකට මොකක් හරි පිලියමක් දන්න එකෙක් කියලා දීපන්
මෙන්න මෙහෙමයි අයිඩෙන්ටිෆයි වෙන්නේ
ටිකකට කලින් මෙන්න මේ දෙක ආවා
පැරාමීටර් කේස් එකක් ද?? මේක වෙනස් කරන්න විද්හක්නැද්ද

Last edited: