හාඩ් ඩිස්ක් දෙක තුනක ෆොටෝස් තියෙනවා කලවමේ

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,371
    30,172
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මචන්ලා ලොකු උදව්වක් ඕන.
    හාඩ් ඩිස්ක් දෙක තුනක ෆොටෝස් තියෙනවා හෙන කලවමේ. සමහර ෆෝල්ඩර්ස් දෙතුන්පාර කොපිවෙලා
    හරියට ඕගනයිස් කරලා ඩුප්ලිකේට් ෆයිල්ස් අයින්කරලා බැකප් එකක් හරියට හදාගන්න ඩුප්ලිකේට් ෆයිල් ෆයින්ඩ වලට වඩා ලේසි සොෆ්ට්වෙයා එකක් තියෙනවනම් දියල්ලකෝ :)
     
    • Like
    Reactions: wqe123

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,757
    12,692
    113
    127.0.0.1:8080/Kandy
    1605978822988.png
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    Windows ගැන නොදනී.

    Linux වල rsync වලින් ලේසියෙන් කරන්න පුළුවන්.
    https://wiki.archlinux.org/index.php/Rsync
    https://rsync.samba.org/

    ~$ sudo rsync <options> <source> <destination>




    මේක අමුතුවෙන් install කරන්න දෙයක් නෑ. Linux core utility එකක් විදිහට default එනවා ඔක්කොම වගේ Linux distro වල.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    මගෙත් මේ වගේම ප්‍රශ්නයක් තියනවා... ඒ පොටෝ වගයක්'. මෙමරි කාඩ් කීපයක් damage වෙලා රිකවරි කරලා ඒවා දාපු ෆියිල් තියනවා 4000-5000ක්
    ඒවගේ duplicate තියනවා අයින් කරන්න ඕනා. ප්‍රශ්නේ තියෙන්නේ රිකවරි කරපුව නිසා සමහර පොටෝ වල නම් එක්ව වගේ උදා 0001x00001. එත් ෆයිල් සයිස් වෙනස්. ඇතුලේ තියන ෆොටෝ වෙනස්. ගත්ත දවස තියනවා හරියට. camara details, ලෙන්ස් details ඔක්කොම හරියට නැහැ... එකින් එක බලන්නේ නැතිව හොයාගන්න ක්‍රමයක් තියනවද ?
     
    • Like
    Reactions: LINDA_ADERSON_22