මගෙත් මේ වගේම ප්‍රශ්නයක් තියනවා... ඒ පොටෝ වගයක්'. මෙමරි කාඩ් කීපයක් damage වෙලා රිකවරි කරලා ඒවා දාපු ෆියිල් තියනවා 4000-5000ක්
ඒවගේ duplicate තියනවා අයින් කරන්න ඕනා. ප්‍රශ්නේ තියෙන්නේ රිකවරි කරපුව නිසා සමහර පොටෝ වල නම් එක්ව වගේ උදා 0001x00001. එත් ෆයිල් සයිස් වෙනස්. ඇතුලේ තියන ෆොටෝ වෙනස්. ගත්ත දවස තියනවා හරියට. camara details, ලෙන්ස් details ඔක්කොම හරියට නැහැ... එකින් එක බලන්නේ නැතිව හොයාගන්න ක්‍රමයක් තියනවද ?