හාඩ් ඩිස්ක් ෆෝමැට්...!!

SaLiTHaS77

Well-known member
  • හාඩ් ඩිස්ක් ෆෝමැට්...!!

    මචන්ලා හාඩ් ඩිස්ක් එකක පාට්ශන් එකක් ආයෙත් රිකවර් කරන්න බැරි වෙන්න ෆෝමැට් කරන්න පුලුවන් විදියක් කියන්වද..??


    fotolia_1087554_XS.jpg

     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    පාර්ටිෂන් එක පිරෙන්න වෙන මොනා හරි ඩේටා දාලා ෆෝමැට් කරපන්. ඔහොම 3 පාරක් විතර කලාම උඹ අර කළින්ම මකපුවා අයෙත් ගන්න බැහැ
     
    • Like
    Reactions: SaLiTHaS77

    lilman

    Well-known member
  • May 10, 2009
    40,974
    54,566
    113
    Colombo
    data sweep karana software tiyanawa machan.ewagen hard eke pattern kihipayakata data liyanawa & makanawa.

    poddak hoyala balanna
     
    • Like
    Reactions: SaLiTHaS77