හාන්ස් & මරා_18+

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,141
    12,121
    113
    Ohio, USA
    මා‍ෆියාව ආණ්ඩුවේ, මඩ ගසන්න ගොස් සිළුමිණ ඇ&#350

    සහල්, මාළු මාෆියාව රනිල් නඩයට එක්වීමෙන් ජනපති ජය තහවුරු වුණා

    මා‍ෆියාව ආණ්ඩුවේ, මඩ ගසන්න ගොස් සිළුමිණ ඇන ගනී

    7OCjOwp.jpg

    මෛත්‍රීපාල සිරිසේනට හා ඔහු සමඟ පැමිණි රාජිත සේනාරත්නට මඩ ගසන්නට ගොස් සිළුමිණ පුවත් පත බරපතල අර්බුදයකට ලක්ව තිබේ.
    හෙට නිකුත් වන සිළුමිණ පුවත් පතේ සිරස්තලය හාල් මා‍ෆියාවක් හා මාළු මා‍ෆියාවක් ගැනය.

    සහල් මා‍ෆියාවක් ගැන සිළුමිණ කතා කරන්නේ මෛත්‍රීපාල සිරිසේන ගේ සොහොයුරා වන වී මෝල් හිමියකු වන ඩඩ්ලි සිරිසේන අල්ලගෙන මෛත්‍රීපාලට මඩ ගහන්නටය. ඒ ඔහුට මඩ ගසන්නට වෙනත් යමක් සොයා ගැනිමට නොහැකි තැනය.

    මේ කියන සහල් මා‍ෆියාවේ අනෙක් ප්‍රධාන පාර්ශ්වකරුවා වන්නේ සිරිපාල ගම්ලත්ය.
    එහෙත් අද දින ජනාධිපතිවරයා විසින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ශ්‍රී ලනීපයේ ප්‍රධාන සංවිධායක ලෙස නිපුණ සහල් අධිපති සිරිපාල ගම්ලත් පත් කර තිබේ.

    ඒ අනුව සිරිසේනලා ආණ්ඩුවෙන් ගලවුනු විට සහල් මා‍ෆියාවත් පොලොන්නරුවේ දේශපාලන අධිකාරී බලයත් දෙකම සිරිපාල ගම්ලත් ට සින්න කරදීමට මහින්ද රාජපක්ෂ විසින් කටයුතු කර තිබේ.

    පසුගිය කාලයේ සහල් මා‍ෆියාව ලෙස චෝදනා එල්ල වූයේ මේ දෙදෙනා විසින් වැඩිමිළට සහල් මිළදී ගෙන ගබඩා කර තබා සහල් හිඟ කාලයට වැඩි මිළට ඒ වෙළඳ පොළට නිකුත් කරන්නේ යැයි කියමිනි.

    රටේ මාළු මාෆියාවක්‌ ක්‍රියාත්මක වන බවත් ඒ මර්දනය කිරීමට ආණ්ඩුව ක්‍රියාත්මක වී ඇති බවත් කීවේ ධීවර අමාත්‍ය රාජිත සේනාරත්නය. ඒ බව සිළුමිණ පුවත්පතේම මීට පෙර පළකර තිබිණි.

    එසේ නම් මේ කියන මා‍ෆියාව කුමක්ද යන්න හා එම මා‍ෆියාවට රාජපක්ෂ රෙජීමය පෙරලන්නට, මා‍ෆියාවට එරෙහිවූවන් සමඟ එකතුවීමට තිබුණු වුවමනාවත් සිළුමිණ හෙළි කළ යුතුය.

    සිළුමිණ පුවතේ මෙසේ සඳහන් වේ

    සහල්, මාළු මාෆියාව රනිල් නඩයට එක්වීමෙන් ජනපති ජය තහවුරු වුණා

    මෙරට ජනතාවට අඩු මිලට සහල් ලබාදීමට විරුද්ධ වුණ සහල් මාෆියාවත් ජනතාවට අඩු මිලට මාළු ලබා දෙන්නට විරුද්ධ වුණ මාළු ‍මාෆියාවත් රනිල් නඩයට එක්වීම නිසා ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජය තහවුරු වන බව දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

    බටහිර කුමන්ත්‍රණවල ප්‍රතිඵලයක් ලෙස එන්ජීඕ කල්ලියේ ඩොලර් මලුවලින් මේ කුමන්ත්‍රණය මෙහෙයවා මේ මාෆියාව විපක්ෂයට එක්කැර ගෙන ඇතැයි එම නිරීක්ෂකයෝ පවසති....

    Code:
     http://sinhala.theindependent.lk/index.php/news2/6822-2014-11-22-09-30-56
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    මා‍ෆියාව ආණ්ඩුවේ, මඩ ගසන්න ගොස් සිළුමිණ ඇන ගනී

    7OCjOwp.jpg

    මෛත්‍රීපාල සිරිසේනට හා ඔහු සමඟ පැමිණි රාජිත සේනාරත්නට මඩ ගසන්නට ගොස් සිළුමිණ පුවත් පත බරපතල අර්බුදයකට ලක්ව තිබේ.
    හෙට නිකුත් වන සිළුමිණ පුවත් පතේ සිරස්තලය හාල් මා‍ෆියාවක් හා මාළු මා‍ෆියාවක් ගැනය.

    සහල් මා‍ෆියාවක් ගැන සිළුමිණ කතා කරන්නේ මෛත්‍රීපාල සිරිසේන ගේ සොහොයුරා වන වී මෝල් හිමියකු වන ඩඩ්ලි සිරිසේන අල්ලගෙන මෛත්‍රීපාලට මඩ ගහන්නටය. ඒ ඔහුට මඩ ගසන්නට වෙනත් යමක් සොයා ගැනිමට නොහැකි තැනය.

    මේ කියන සහල් මා‍ෆියාවේ අනෙක් ප්‍රධාන පාර්ශ්වකරුවා වන්නේ සිරිපාල ගම්ලත්ය.
    එහෙත් අද දින ජනාධිපතිවරයා විසින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ශ්‍රී ලනීපයේ ප්‍රධාන සංවිධායක ලෙස නිපුණ සහල් අධිපති සිරිපාල ගම්ලත් පත් කර තිබේ.

    ;)ඒ අනුව සිරිසේනලා ආණ්ඩුවෙන් ගලවුනු විට සහල් මා‍ෆියාවත් පොලොන්නරුවේ දේශපාලන අධිකාරී බලයත් දෙකම සිරිපාල ගම්ලත් ට සින්න කරදීමට මහින්ද රාජපක්ෂ විසින් කටයුතු කර තිබේ.;)

    පසුගිය කාලයේ සහල් මා‍ෆියාව ලෙස චෝදනා එල්ල වූයේ මේ දෙදෙනා විසින් වැඩිමිළට සහල් මිළදී ගෙන ගබඩා කර තබා සහල් හිඟ කාලයට වැඩි මිළට ඒ වෙළඳ පොළට නිකුත් කරන්නේ යැයි කියමිනි.

    රටේ මාළු මාෆියාවක්‌ ක්‍රියාත්මක වන බවත් ඒ මර්දනය කිරීමට ආණ්ඩුව ක්‍රියාත්මක වී ඇති බවත් කීවේ ධීවර අමාත්‍ය රාජිත සේනාරත්නය. ඒ බව සිළුමිණ පුවත්පතේම මීට පෙර පළකර තිබිණි.

    එසේ නම් මේ කියන මා‍ෆියාව කුමක්ද යන්න හා එම මා‍ෆියාවට රාජපක්ෂ රෙජීමය පෙරලන්නට, මා‍ෆියාවට එරෙහිවූවන් සමඟ එකතුවීමට තිබුණු වුවමනාවත් සිළුමිණ හෙළි කළ යුතුය.

    සිළුමිණ පුවතේ මෙසේ සඳහන් වේ

    සහල්, මාළු මාෆියාව රනිල් නඩයට එක්වීමෙන් ජනපති ජය තහවුරු වුණා

    මෙරට ජනතාවට අඩු මිලට සහල් ලබාදීමට විරුද්ධ වුණ සහල් මාෆියාවත් ජනතාවට අඩු මිලට මාළු ලබා දෙන්නට විරුද්ධ වුණ මාළු ‍මාෆියාවත් රනිල් නඩයට එක්වීම නිසා ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජය තහවුරු වන බව දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

    බටහිර කුමන්ත්‍රණවල ප්‍රතිඵලයක් ලෙස එන්ජීඕ කල්ලියේ ඩොලර් මලුවලින් මේ කුමන්ත්‍රණය මෙහෙයවා මේ මාෆියාව විපක්ෂයට එක්කැර ගෙන ඇතැයි එම නිරීක්ෂකයෝ පවසති....

    Code:
     http://sinhala.theindependent.lk/index.php/news2/6822-2014-11-22-09-30-56
    :shocked:
     
    Last edited: