මේ දවස් වල මාර හාමදුරුවෝ ටිකක් ඉන්නෙ නේද බන්? මලම කරදරයක් මම නම් හාමදුරුවෝ මරනවා. උබලා මරන්නේ නැද්ද? මහම කරදරයක්. නිදාගන්නත් නෑ ලේ බොනවා ඇවිත්. දැක්ක තැන මරනවා මම නම්. මේ දැනුත් නෙට් එක අස්සට දෙන්නෙක් රිංගල මරල දැම්මා. 
Mortin spry gaha gena da inneමට නම් සැහෙන්න නිදසක් තියෙන්නේ ඕවගෙන්
මැස්සෝ මදුරුවෝ කුබි කිසිම එකෙක් අහකට දකින්න නැ
නැ බන් -28 විතර ඔය එකෙක්වත් ඉන්නේ නැනේMortin spry gaha gena da inne
finland kello lssnd?නැ බන් -28 විතර ඔය එකෙක්වත් ඉන්නේ නැනේ
ලංකාවේදීත් මට නම් කෙස් එකක් තිබ්බේ නැ .
අපේ තාත්තා හැමදාම හවසට කජු ලෙලි පුච්චනවා. එකේ විශේෂත්වයක් තියනවා
කජු ලෙලි වල දුම බිත්ති වල රැදෙනවා එකේ ඔයිල් එක.
එකෙන් රැ පුරාම ප්රෝටෙක්ෂන් එකක් එනවා. මියෝ මකුණෝ මැස්සෝ මොකෙක්වත් ඉන්නේ නැ
යේස් ලස්සන කෙල්ලෝ ඉන්නවාfinland kello lssnd?
අඩේහ් ඉතින් ඔච්චර සීතල තියෙද්දි අනෙක් සත්තු ඉන්නවද බන් ? ලේන්නු, කුරුල්ලො වගේ සත්තු ? උන් කොහෙද දන්නෑ ඉන්නෙ සමහර විට සංක්‍රමණය වෙනවා ඇති. ඒත් ලේන්නු එහෙම.යේස් ලස්සන කෙල්ලෝ ඉන්නවා
මොකද එන්ගලත උන් ඇවිත් මේකේ උන්ට කෙලලා නිසා
නේටිව් උන් නම් පට්ට කැතයි . මෙලෝ හැඩයක් නැති ඇගවල් තියෙන්නේ

උබ හාමදුරුවො මරණවද ?finland kello lssnd?
nh bn Dinithi hire krnwඅඩේහ් ඉතින් ඔච්චර සීතල තියෙද්දි අනෙක් සත්තු ඉන්නවද බන් ? ලේන්නු, කුරුල්ලො වගේ සත්තු ? උන් කොහෙද දන්නෑ ඉන්නෙ සමහර විට සංක්‍රමණය වෙනවා ඇති. ඒත් ලේන්නු එහෙම.
උබ හාමදුරුවො මරණවද ?
------ Post added on Jan 18, 2024 at 9:20 AM
ලේ බොන නිසා නිදා ගන්න දෙන්නෑ. හාමදුරුවො මරණ racket එකක් ගන්න කියල කල්පනා කරේ. මේකෙන් එකයි දෙන්න ඕන තට්ටෙට. @Antare 2.8 උබත් මෙයින් එකක් ගනින්.ඇයි බන් හාමුදුරුවො මරන්නෙ?
හෙන fragile මදුරුවො වගයක් නම් ඉන්නව තමයි. උන්ව මරන්නත් ලේසි නෑ පයිනව වදිද්දිම. කනකොට රිදෙන්නෙත් නෑ. හැබැයි ඇගේ වහද්දි මල පයිනව.
------ Post added on Jan 18, 2024 at 9:24 AM
උබ අහලා තියේද ඉග්ලෝ කුටි ගැන. අපිත් එකක් හැදුවා ගිය සතියේඅඩේහ් ඉතින් ඔච්චර සීතල තියෙද්දි අනෙක් සත්තු ඉන්නවද බන් ? ලේන්නු, කුරුල්ලො වගේ සත්තු ? උන් කොහෙද දන්නෑ ඉන්නෙ සමහර විට සංක්‍රමණය වෙනවා ඇති. ඒත් ලේන්නු එහෙම.
ඒවට හරියන්න සීතල තියනවනේමට නම් සැහෙන්න නිදසක් තියෙන්නේ ඕවගෙන්
මැස්සෝ මදුරුවෝ කුබි කිසිම එකෙක් අහකට දකින්න නැ