මූගෙ බඩේ බැඳගෙන ඉන්න weapon ටික එළියට ගන්නම හෙන කට්ටක් කනවනෙ.මූවයි වලතරයවයි ෆයිට් එකකට දැම්මොත් කවුරු දිනයිද? ඔට්ටුවක් අල්ලමු? මම කියන්නෙ වලතරයා මුට ගහනවා 5000ක් ඔට්ටුයි![]()
ඒකනෙ වලාට ඉතිං මන්නෙ විතරනෙ? මූ ඕවා ඇද ඇද ඉද්දි වලා දෑත බදලා මන්න පාර දීලා ඉවරයිමූගෙ බඩේ බැඳගෙන ඉන්න weapon ටික එළියට ගන්නම හෙන කට්ටක් කනවනෙ.
Mortal Kombat වගේ තියෙයිමූවයි වලතරයවයි ෆයිට් එකකට දැම්මොත් කවුරු දිනයිද? ඔට්ටුවක් අල්ලමු? මම කියන්නෙ වලතරයා මුට ගහනවා 5000ක් ඔට්ටුයි![]()
mechchara aul gihin kiyala adane danneඔය ඉන්නේ @Solo Rider මහත්තයා