හාමුගෙ බොඩිය ගාඩ් කරන බූස්ලි

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    මූවයි වලතරයවයි ෆයිට් එකකට දැම්මොත් කවුරු දිනයිද? ඔට්ටුවක් අල්ලමු? මම කියන්නෙ වලතරයා මුට ගහනවා 5000ක් ඔට්ටුයි 😎
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මූවයි වලතරයවයි ෆයිට් එකකට දැම්මොත් කවුරු දිනයිද? ඔට්ටුවක් අල්ලමු? මම කියන්නෙ වලතරයා මුට ගහනවා 5000ක් ඔට්ටුයි 😎
    මූගෙ බඩේ බැඳගෙන ඉන්න weapon ටික එළියට ගන්නම හෙන කට්ටක් කනවනෙ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    මූගෙ බඩේ බැඳගෙන ඉන්න weapon ටික එළියට ගන්නම හෙන කට්ටක් කනවනෙ.
    ඒකනෙ වලාට ඉතිං මන්නෙ විතරනෙ? මූ ඕවා ඇද ඇද ඉද්දි වලා දෑත බදලා මන්න පාර දීලා ඉවරයි 😎