history eke balala dandakoයුටියුබ් එකේ මාත් දැක්කා. පව් බන්
na bingeyak athule inna ekakනිවන් දොරටු විවර කරන එකේද?
![]()
history eke balala dandako
na bingeyak athule inna ekak
නෑ මන් මේ හාමුදුරුවන්ගෙ පැත්තට කතාකරල fb එකේ පෝස්ට් එකක් දාන්ඩ යන්නෙපව් සිද්ද වෙයිද දන්නේ නෑ බන් ඕවා ශෙයා කරලා
නෑ මන් මේ හාමුදුරුවන්ගෙ පැත්තට කතාකරල fb එකේ පෝස්ට් එකක් දාන්ඩ යන්නෙ
පොලිසියට බාර දෙන්න නීතියක් ගෙන්න ඕනේ බං ඔය වගේ හොර ගනයෝ. නැත්නං ශාසනයේ තමා විහිළුවක් වෙන්නේ .මට නම් හෙන සැකයි ඒ වීඩියෝ එක ගැන. ලොවෙත් ඔහොම සිවුර පිටින් යනවද බන් මහදවල් කෙල්ලෙක් එක්ක? එක්කො මොලේ කොහේ හරි ගලවල තියල එන්න ඕන නැත්තන් වෙන මොකක් හරි ප්ලෑන් එකක් වෙන්න ඕන.
පොලිසියට බාර දෙන්න නීතියක් ගෙන්න ඕනේ බං ඔය වගේ හොර ගනයෝ. නැත්නං ශාසනයේ තමා විහිළුවක් වෙන්නේ .
අනිත් එක ඕනෙම කෙනෙක්ට කඩෙන් සිවුරක් අරගෙන මේ වගේ වැඩක් කරන්න ත් පුළුවන් .
පොලිසියට බාර දුන්නා නම් ඇත්ත නැත්ත හොයා ගන්න පුළුවන් නේ .
මේ රටේ හැමදේකටම ම හේතුව නීතියක් නැති කම
උබ ඉතිං Father ට කියලා බැටරි එක Charge කරගන්න කොට හොදයියකෝ හැම එකාම ඔහොමයිනෙ බලන් ගියාම.
හැමදාම උඹල කියන්නෙ හරියට ලංකාවේ පලවෙනි පාරට ගනයෙක් ඔහොම එකක් කරා වගේනේ.
ඔහොම අල්ල අල්ල පොලිසී වලට බාරදෙන්න ගියොත් උඹලට පෝයට පොලීසියට ගිහිං තමයි වැඳලා එන්න වෙන්නෙ.
බුදුහාමුදුරුවෝ හිටියනම් අන්තිමට උඹලට එයාවත් පොලීසියට බාරදෙන්න වෙයි ඔහොම ගියොත්.
Ah nuwara ekakdaනුවර කොහොමත් චිවරේ දාගෙන කොටු පනින ඒවා වැඩි ඉස්සර ඉදන්ම
ඒක නෙවෙයි මට තියෙන ප්‍රශ්නෙ කෙල්ලොත් දැන දැනම යනවනෙ![]()

මගේ යාලුවෙක් ඉන්නවා හාමුදුරු කෙනෙක්. එයා නම් සිල්වත් කෙනෙක්. ඇත්තටම ආසාවට වඩා දහම ගැන පැහැදීමෙන් මහණ වෙච්චි කෙනෙක්.නුවර කොහොමත් චිවරේ දාගෙන කොටු පනින ඒවා වැඩි ඉස්සර ඉදන්ම
ඒක නෙවෙයි මට තියෙන ප්‍රශ්නෙ කෙල්ලොත් දැන දැනම යනවනෙ![]()