මේ යන විදිහට සංගායනාවක් තියලා හරි මොකක් හරි කතිකාවතක් තියලා හරි හාමුරුවරුන්ටයි, ෆාදර්ස්ලටයි නිත්‍යානුකූලව විවාහයක් කරගැනීමේ අයිතියයි, රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ අයිතියයි දුන්නොත් හොද නැද්ද? එතකොට යටිතල පහසුකම් ලැබෙනවානේ බං. අපි දන්න හාමුදුරුවරු 70%කට හොර ගෑනු ඉන්නවා. එක්කෝ කොලු සීන්. ෆාදර්සලත් එහෙමයි. සමහරු පොඩි ගෑනු දරුවන්ව දූශනය කරලා. සමහරු බොනවා කරටි කැඩෙන්න.
