හාමුරුවරුන්ට

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    මේ යන විදිහට සංගායනාවක් තියලා හරි මොකක් හරි කතිකාවතක් තියලා හරි හාමුරුවරුන්ටයි, ෆාදර්ස්ලටයි නිත්‍යානුකූලව විවාහයක් කරගැනීමේ අයිතියයි, රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ අයිතියයි දුන්නොත් හොද නැද්ද? එතකොට යටිතල පහසුකම් ලැබෙනවානේ බං. අපි දන්න හාමුදුරුවරු 70%කට හොර ගෑනු ඉන්නවා. එක්කෝ කොලු සීන්. ෆාදර්සලත් එහෙමයි. සමහරු පොඩි ගෑනු දරුවන්ව දූශනය කරලා. සමහරු බොනවා කරටි කැඩෙන්න.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,769
    113
    Homagama
    මේ යන විදිහට සංගායනාවක් තියලා හරි මොකක් හරි කතිකාවතක් තියලා හරි හාමුරුවරුන්ටයි, ෆාදර්ස්ලටයි නිත්‍යානුකූලව විවාහයක් කරගැනීමේ අයිතියයි, රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ අයිතියයි දුන්නොත් හොද නැද්ද? එතකොට යටිතල පහසුකම් ලැබෙනවානේ බං. අපි දන්න හාමුදුරුවරු 70%කට හොර ගෑනු ඉන්නවා. එක්කෝ කොලු සීන්. ෆාදර්සලත් එහෙමයි. සමහරු පොඩි ගෑනු දරුවන්ව දූශනය කරලා. සමහරු බොනවා කරටි කැඩෙන්න.

    ගිහිගෙයත් හැරදාලා බුද්ධත්වය ලබාගත්ත බුදුන් පාරාජිකාවක් කියපු ඔය දේවල් ධර්මසංගායනාවක් තියලා අයිතියක් කරන්නේ කොහොමද කියලා කල්පනා කරන මම
    Confused Rooster Teeth GIF by Achievement Hunter

    ඕවා ඕනාමනම් සිවුරු ඇරලා කරන දෙයක් කරන්න බාදාවක් නැනේ.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    අලුත් නිකායක් හදලා දුන්නා නම් හරි. ගිහියෝ කරන හැම දේම කරන්න පුළුවන්.
    කතෝලික ආගමේ එහෙම ඒව තියනවා. ඔය Jerome ලොක්කා ඉන්නේ ලස්සනට පවුල් කාගෙන.
     
    Last edited:
    • Haha
    • Like
    Reactions: tha123 and fdk

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    හාමුදුරුවෝ බඩු ගහනවා, ෆාර්දස්ලා පොඩි කොල්ලෝ ගහනවා, Imam ලා පොඩි කෙල්ලෝ ගහනවා, කෝවිලේ පුසාරි විතරයි ඩිසන්ට් පිට ඉන්නේ. ඒ වගේ මිනිස්සු තමා රටේ කැපී පේන්න ඕනේ.
     
    • Haha
    Reactions: SDCR

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    එහෙම කරලා සිවුරු නැතුව සිවුරු රෙද්දෙන්ම යුනිෆෝම් එකක් හදලා, වෙන ආගමකුත් හදලා ඒකට යැව්වනම් හරි.

    බුදුහාමුදුරුවෝ දේශනා කරේ ඕක නෙවෙයිනෙ
     
    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    675
    910
    93
    අලුත් නිකායක් හදලා දුන්නා නම් හරි. ගිහියෝ කරන හැම දේම කරන්න පුළුවන්.
    කතෝලික ආගමේ එහෙම ඒව තියනවා. ඔය Jerome ලොක්කා ඉන්නේ ලස්සනට පවුල් කාගෙන.
    රාජපක්ෂ නිකාය
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,280
    166,555
    113
    එකමත් එක රටක
    තියන නීති ඔක්කොම අයින් කරල දාන්න ඕනේ.
    උන් දැනගන්න ඕනේ කොහොමද සිල්වත් වෙන්නේ , මොනවද කරන්න ඕනේ , මොනවද නොකරන්න ඕනේ කියලා තීරණය කරන්න තමන් මහනවුන අරමුණට යන්න ..
    දානේ දෙන උන් දැනගන්න ඕනේ හැම සිවුර ඇදපු එකාටම හතරගාතේ දාල වදින්නේ නැතුව සුදුසු කෙනාට සත්කාර කරන්න .
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඊට්පස්සෙ ගෑනිටත් එක්ක අපිද කන්න දෙන්න ඕනේ

    රස්සාව කරන්න පුළුවන් නේ.
    ඕන තරම් ගුරුවරු ඉන්නේ.
    ටැක්ස් ගහන්නෙත් නැති එකේ
    ගෑණු, ළමයි හදන්න සල්ලි හිගයක් නෑ 😄
     
    • Haha
    Reactions: Nidarshana_k

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,352
    1
    5,034
    113
    Sin-tertainment Den
    ගිහිගෙයත් හැරදාලා බුද්ධත්වය ලබාගත්ත බුදුන් පාරාජිකාවක් කියපු ඔය දේවල් ධර්මසංගායනාවක් තියලා අයිතියක් කරන්නේ කොහොමද කියලා කල්පනා කරන මම
    Confused Rooster Teeth GIF by Achievement Hunter

    ඕවා ඕනාමනම් සිවුරු ඇරලා කරන දෙයක් කරන්න බාදාවක් නැනේ.
    Siwuru ariyama pinata kanna bahane bn.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    රාජපක්ෂ නිකාය
    :lol:

    නිකායක් හරියන්නෑ බන්. එතකොට බෞද්ධ වෙනවනේ. මුන්ට රාජස්සාගම, මයිනාගම වගේ වෙනම ආගමක් හරියන්නෙ. ඒ ආගමේ හැටියට රස්සා කරන්න, සෙක්ස් කරන්න, දේශපාලනේ කරන්න, කඩේ යන්න, ගහගන්න, ගමටම ඇහෙන්න යාතිකා කියන්න ඕනෙ එකකට ඉඩ දෙන්න ඕනෙ. බැතිමත්තු කට පුක පියාගෙන ඉන්න ඕනෙ.

    රාජපස්ස ලේ තියන කෙනක්ට ශුද්ධ මොකක් හරි වහන්සේ තනතුරක් දෙන්න පුලුවන්.