හාමු මහත්තය

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    අර හාමු මහත්තය කියන එකා මේ අස්සෙ ආයෙ කඩාපත් වෙලා..
    හරි අමුතුයි නේද මචං..

    අපේ කොල්ලො සිංහලකම මතු කරල උඩ එද්දි
    මෙයා ලස්සනට පරන සේරම Tread උඩ දාල
    සිංහලය එකමුතු වෙන වෙලාවක කුලමල අල්ල ආයෙ උඹලව බෙදන්න යනව

    අහු වෙන්න එපා කොල්ලනේ..

    සිංහලයට සති දෙකෙන් උන දේවල් අමතක වෙනව කියන දේ බොරු කියල පෙන්නමු..

    හැමදාම උනා වගේ අලුත් දෙයක් වෙද්දි උණුසුම යද්දි සිද්ද උන විනාසේ අමතක නොකර
    මේ යන ගමන එකමුතුවෙන් එකම ඉලක්කෙකට අපි යමු

    පුලුවං නම් උගෙ තියරියට අනුව
    මූන බලල නම් දැකල කුලේ කියන්න පුලුවන් වගේ Brand එක දැකල
    Trade mark එක දැකල හම්බද සිංහලද කියන්න පුලුවන් තැනකට පත් වෙයල්ලා..​
     
    • Like
    Reactions: Sara531

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මට තේරෙන විදිහට දෙයක් කියන්නද....

    ගොබෙල්ස් තියරිය කියල එකක් තියෙනවනේ...
    එකම බොරුව නැවත නැවත කියද්දී ඒක ඉබේම ඇත්ත හැටියට අපි පිලිගන්නවා.
    ඔය හාමු මහත්තයා කියන කෙනාටත් ඕනේ වෙනවා ඇත්තේ ඒක වෙන්න ඇති.
    පිටින් බලපුවහම පොඩි ජෝක් ආතල් එකට දාපු ත්‍රෙඩ් එකක් වගේ උනාට, හැමදාම එකම දේ රිපීට් කරද්දී ඕවට එකෙක් දෙන්නෙක් අහු වෙනවාමයි.
    ටික කාලයක් යද්දී නොදැනීම කිහිප දෙනෙක් ඒ ගැටේට අහුවෙලා.

    ඔය වගේ වෙලාවල් වලට පාවිච්චි කරන්න තියෙන හොඳම ඖශධය තමයි '' ignore '' හෙවත් නොසලකා හැරීම.
    ඒ කිව්වේ ඔය වගේ කතාවක්, ත්‍රෙඩ් එකක් දැක්කම නොදැක්කා වගේ ඉන්න එක, අඩුම බම්ප් එකක්වත් නොදා ඉන්න එක.

    ඒක හරියට මිනිස්සු ගොඩක් රැස් වෙලා ඉන්න තැනක එකෙක් නැගිටලා හයියෙන් කෑගහල කුණුහරුප කියනවා.හැබැයි කිසිම කෙනෙක් ගණන් ගන්නෙවත් නෑ.
    ඒ මනුස්සයා ඔය විදිහට විවිධ ක්‍රම පාවිච්චි කරනවා පිරිසගේ අවධානය තමුන් වෙත හරවගන්න නමුත් කිසිම කෙනෙක් සතපහකට ගණන් ගන්නේ නෑ...

    ඒ වගේ වුනහම තවදුරටත් අර මනුස්සයා එතන රැඳෙයිද ??

    නෑ බන්.තමුන්ට පිළිගැනීමක් නෑ, තමුන්ට ඇහුම්කන් දෙන කෙනෙක් නෑ කියල තේරුණු හැටියේ කිසිම මිනිහෙක් තව දුරටත් ඒ සමාජයේ රැඳෙන්නේ නෑ.
    ඒක තමයි ඇත්ත. මොකද මනුස්සයා කියන සතා සමාජයේ හුදෙකලා වෙනවට හරි බයයි.

    හැබැයි බන් සිරාවටම එළකිරියේ බොහොම බුද්ධිමත් විදිහට පොස්ට් කරන, හැසිරෙන, එලකිරියට හොඳ දේවල් එකතුකරන ගොඩක් මෙම්බර්ස්ලා වුනත් ඔය පැරඬි පොස්ට්, ත්‍රෙඩ් වලට රිප්ලයි කරනවා, ගොබෙල්ස් තියරි වලට අහු වෙනවා බන්....
    අන්තිමේදී තමුන් වත් දන්නේ නෑ පොස්ට් කරලා තියෙන්නේ ගොබ්බයෙකුගේ මෝඩ, කපටි දෙයකට කියල.

    අඳුරගනින් සිරාවටම තර්ක කරන්න අවශ්‍ය දේ මොකක්ද , සිරාවටම ජෝක් සහ ආතල් එක මොකක්ද , තමුන්ගේ මතය ඉදිරිපත් කරන්න ඕනේ මොනවටද , පැරඬි පොස්ට් එක මොකක්ද , තමුනුත් නොදැනී තමුන්ගේ බම්ප් එකෙන් උඩට එන්නේ මොකක්ද සහ ignore කල යුත්තේ මොකක්ද කියන එක. ඔය එක එකේ වෙනස හරියට අඳුරගෙන පොස්ට්, බම්ප් එක දාපන්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    හාපෝ ඕකනෙ ඉතින් කොටි හෙවනැලිත් පේනවනෙ

    කොටිම නෙමේ පොරට කරන්න වැඩක් නෑ ඉතිං මේකෙ අකෞන්ට් සීයක් (විහිලු නෙමේ, මිනිහ මේක අකෞන්ට් 100 ට වඩා හදලා තියෙනව) විතර හදාගෙන තනියම හරි ත්‍රෙඩ් රන් කරගෙන යනව.
     
    පට්ට ඔවදන මචං...පිං උඹට

    ට්‍රෙඩ් එකෙන් ඌරු ගදක් එනව කියල අපේ එකෙක් කමෙන්ට් එකක් දාල තිබුන
    ඕකට මම රිප්ලයි කලේ ඇත්ත මතක තියන් ඉදපං කියල..

    දැන් තේරෙනව ඒකත් අපරාදෙ කියල..

    මුගෙ යටින් එන ගේම ලාවට දැක්ක් නිසා ටග්ගාල මේ නූල දැම්මෙ..
    අපේ උන් අහු වෙනවනෙ..

    මම ඊයෙ රෑත් කමෙන්ට් එකක් දැම්ම
    නුවර කොල්ලන්ගෙ වටිනාකම ගැන තියන එකක්..
    ගොබ්බ යක්කු අහු වෙල ඉතින් බනිනව..

    ජෝක් එකක් ආතල් එකක් වගේ උඩින් ගියාට මට දැනෙනව මේකෙ යටින් අපිට
    එන්නෙ එච්චර හොද දෙයක් නෙමේ කියල..
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    :yes::yes:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    කොටිම නෙමේ පොරට කරන්න වැඩක් නෑ ඉතිං මේකෙ අකෞන්ට් සීයක් (විහිලු නෙමේ, මිනිහ මේක අකෞන්ට් 100 ට වඩා හදලා තියෙනව) විතර හදාගෙන තනියම හරි ත්‍රෙඩ් රන් කරගෙන යනව.

    මාත් අහු උනා එකපාරක්..
    ගේම් කාරයත් මූ නේද?
    මූ පට්ට ලස්සනට ඒ කතාව ඇදන් ආව.. :yes:
    8
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    මාත් අහු උනා එකපාරක්..
    ගේම් කාරයත් මූ නේද?
    මූ පට්ට ලස්සනට ඒ කතාව ඇදන් ආව.. :yes:
    8

    :yes::yes::yes: ඇයි Janadhipathi... නුවර කලබල දවස්වල මේකෙ උංව ඇන්දුවෙ අගේට
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    :yes::yes::yes: ඇයි Janadhipathi... නුවර කලබල දවස්වල මේකෙ උංව ඇන්දුවෙ අගේට

    යෙහෝව යාලුව :(
    අර පොලිස් එකත් මූද මංද...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පට්ට ඔවදන මචං...පිං උඹට

    ට්‍රෙඩ් එකෙන් ඌරු ගදක් එනව කියල අපේ එකෙක් කමෙන්ට් එකක් දාල තිබුන
    ඕකට මම රිප්ලයි කලේ ඇත්ත මතක තියන් ඉදපං කියල..

    දැන් තේරෙනව ඒකත් අපරාදෙ කියල..

    මුගෙ යටින් එන ගේම ලාවට දැක්ක් නිසා ටග්ගාල මේ නූල දැම්මෙ..
    අපේ උන් අහු වෙනවනෙ..

    මම ඊයෙ රෑත් කමෙන්ට් එකක් දැම්ම
    නුවර කොල්ලන්ගෙ වටිනාකම ගැන තියන එකක්..
    ගොබ්බ යක්කු අහු වෙල ඉතින් බනිනව..

    ජෝක් එකක් ආතල් එකක් වගේ උඩින් ගියාට මට දැනෙනව මේකෙ යටින් අපිට
    එන්නෙ එච්චර හොද දෙයක් නෙමේ කියල..

    තේරුම් ගනින් මිත්‍රයා වතුර පාරක් යටින් වේගෙන් ගලන තරමට අනතුරත් වැඩියි කියල.
    අපි නොදැන කකුල තිබ්බොත් මුලිම්ම වෙන්නේ අපි බැලන්ස් නැතුව බිමට වැටෙන එක.
    ආයේ නැගිටිනවා බොරු....
    :yes::yes::yes:
     
    • Like
    Reactions: Amila llll

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    තේරුම් ගනින් මිත්‍රයා වතුර පාරක් යටින් වේගෙන් ගලන තරමට අනතුරත් වැඩියි කියල.
    අපි නොදැන කකුල තිබ්බොත් මුලිම්ම වෙන්නේ අපි බැලන්ස් නැතුව බිමට වැටෙන එක.
    ආයේ නැගිටිනවා බොරු....
    :yes::yes::yes:

    සොබාදහමෙන් ම උදාහරන :love:
    ස්තූතියි උපදේශයට