හායි මම අලුතෙන් ආවේ ..

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter

    මෙ මොකාද මේ වෙසිගෙ පුතා? :angry::angry:
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පල #%^&%^^& යන්න. තෝ මකබෑවිල ගිහින් කෙළිපොඩ්ඩක් වෙලා වර....
    අපි සලකන්නෙ කෙළි නමක් තියෙන ලස්සන අවතාර් තියෙන පට්ටම පට්ට ආධුනික අයට විතරමයි:baffled::baffled:;);)
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    පල #%^&%^^& යන්න. තෝ මකබෑවිල ගිහින් කෙළිපොඩ්ඩක් වෙලා වර....
    අපි සලකන්නෙ කෙළි නමක් තියෙන ලස්සන අවතාර් තියෙන පට්ටම පට්ට ආධුනික අයට විතරමයි:baffled::baffled:;);)

    Scared_Silent_by_MEGAN_Yrrbby.jpg

    :(:(
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ආ ඔයා අලුතෙන්ද ආවේ? ෆේක් කතා මෙතන නෑ. ගෑනු ළමයෙක් වගේද? එහෙනම් වෙල්කම් හොඳේ. ඔයාට මොනවා හරි ඕන නම් කියන්න හොඳේ. අඩෝ එකෙක්වත් ෆේක් කියල එහෙම කියනවා නෙවෙයි හරි? ඉන්න පැටියෝ ඔයාගේ ඔලුවේ කූඹියෙක් යනවා අරන් දාන්න. ඔයා ලස්සන අවතාර් එකක් දාගන්න හොඳේ. මම හදල දෙන්නම් කෝ. ඔයා බය වෙන්න එපා මේකේ උන් එක එක ඒවා කිව්වට. අපි ඔක්කොමල රිපෝර්ට් කරන්නම්කො හොඳේ.

    මොකක්ද කිව්වේ? කොල්ලෙක් වගේද? එහෙනම් පලයන් ඩෝ යන්න.
     
    :shocked::shocked::shocked: :baffled::baffled::baffled:
     
    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    ඇත්ත බන්

    අපි යන කෝච්චියෙත් ඔහොමයි

    කෙල්ලෙක් ඇවිල්ල ගිට ගත්ත ගමන් සීට් දෙන උන් සෙට් එකක් ඉන්නව

    කොල්ලෙක් කලන්තෙ දාල වැටුනත් සීට් එකක් දෙන්නෙ නෑ
    උබේ කතාවනම් ඇත්ත.. :yes::yes:
    චීත්තයක් දක්කගමන් කෙල බේරෙන උන් ඉන්නවා මේකේ. :confused::confused:
    ඒ අතර එල කොල්ලොත් ඉන්නවා. :cool::cool:
    උන්ව කොහොම හරි ගැටයක් ගහල බෑන් කරවනවා..
    :sorry::sorry:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ආ ඔයා අලුතෙන්ද ආවේ? ෆේක් කතා මෙතන නෑ. ගෑනු ළමයෙක් වගේද? එහෙනම් වෙල්කම් හොඳේ. ඔයාට මොනවා හරි ඕන නම් කියන්න හොඳේ. අඩෝ එකෙක්වත් ෆේක් කියල එහෙම කියනවා නෙවෙයි හරි? ඉන්න පැටියෝ ඔයාගේ ඔලුවේ කූඹියෙක් යනවා අරන් දාන්න. ඔයා ලස්සන අවතාර් එකක් දාගන්න හොඳේ. මම හදල දෙන්නම් කෝ. ඔයා බය වෙන්න එපා මේකේ උන් එක එක ඒවා කිව්වට. අපි ඔක්කොමල රිපෝර්ට් කරන්නම්කො හොඳේ.

    මොකක්ද කිව්වේ? කොල්ලෙක් වගේද? එහෙනම් පලයන් ඩෝ යන්න.

    ඔව් ඔව් ආයේ කවුරුබත් ෆේක් කතා කියන්න එපා...:no::no::no:ඇඩ්මින් කැමති නෑ ෆේක් අයට මුකුත් කියනවට..:dull::dull::dull:මම එහෙම කියලා මාව දේව උදහසට ලක් වෙලා තියෙන්නෙ දැන්...:oo::oo::oo:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හායි යාලුවනේ.. මම අලුතෙන් එලකිරි එකට ආවෙ.. :cool::cool:

    හානේ.. අලුත් එක්කෙනෙක්??? වල්කම් වල්කම් කිව්වා..හුටා වැරදුනා!!!! වෙල්කම් කිව්වා
    ආපු ගමන් ත්‍රෙඩ් එකකුත් දාලා.... පව්ව්ව්ව්ව්ව්

    මම පීඩියා ප්‍රෝ බොන්නේ.. ඔයා වන් ප්ලස්ද බොන්නේ???
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    රත්තරං;12948563 said:
    හානේ.. අලුත් එක්කෙනෙක්??? වල්කම් වල්කම් කිව්වා..හුටා වැරදුනා!!!! වෙල්කම් කිව්වා
    ආපු ගමන් ත්‍රෙඩ් එකකුත් දාලා.... පව්ව්ව්ව්ව්ව්

    මම පීඩියා ප්‍රෝ බොන්නේ.. ඔයා වන් ප්ලස්ද බොන්නේ???

    ඔය ටික මෙතන කියපන් මචන්...

    www.elakiri.com/forum/showthread.php?t=1452884&page=15
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඇත්ත බන්

    අපි යන කෝච්චියෙත් ඔහොමයි

    කෙල්ලෙක් ඇවිල්ල ගිට ගත්ත ගමන් සීට් දෙන උන් සෙට් එකක් ඉන්නව

    කොල්ලෙක් කලන්තෙ දාල වැටුනත් සීට් එකක් දෙන්නෙ නෑ

    මමත් කෙල්ලන්ට සීටි දෙනවා බන් :P
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මල්ලි මේකට අලුතින් අවනම් දන්නවනේ ඉන්න ඕනේ විදිය. පාර්ට් දාන්න බැ හරිද.:lol::lol::lol:
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    රත්තරං;12948563 said:
    හානේ.. අලුත් එක්කෙනෙක්??? වල්කම් වල්කම් කිව්වා..හුටා වැරදුනා!!!! වෙල්කම් කිව්වා
    ආපු ගමන් ත්‍රෙඩ් එකකුත් දාලා.... පව්ව්ව්ව්ව්ව්

    මම පීඩියා ප්‍රෝ බොන්නේ.. ඔයා වන් ප්ලස්ද බොන්නේ???

    සමහන් මෙයා :cool:

    ගමයා;12948662 said:
    මමත් කෙල්ලන්ට සීටි දෙනවා බන් :P

    :lol::lol:

    ah welcome :P

    තෑන්ක්ස් මෙයා

    ඕකේ.. :sorry: