හායි......

Feb 19, 2012
87
10
0

buddhist_circuit_a5_index.jpg
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මල්කි;12139518 said:
    මේ ඉන්නේ
    කොහෙද යන්නේ හිටිගමන්?:P
    කලු පූසා;12139555 said:
    dan mulu elakiriyama dananwa ice karayata aurudu 18kwath ne kiyaka :cool:
    ඔව් ඕකා පොඩි එකානේ:lol:
    මල්කි;12139930 said:
    oyala kiyanawa wage kello wedikal inne nethi hethuwa nam mata hodata theruna..
    කෙල්ලක් කොල්ලෙක් කියලා වෙනසක් නෑ
    යන්න ඕනි උනාම යනවා
    මොකද මේකේ අනවශ්‍ය පන්ඩිත විදිහට කෙනෙක්ට ඉන්න අමාරුයි
    සාමාන්‍ය සමාජෙ වගේ තමා
    එග්සාම්පල් එකක විදිහට ටිටී ගත්තොත්
    ඒ වගේ ගෑණු ඕනිතරම් ඇවිත් ඇති මේකට
    හැබැයි වැඩිකල් ඉන්නෑ
    මොකද අතිපන්ඩිතයි අනිත් අයව බල්ලට දාලා කතා කරන්නේ වලියක් ඇදගන්නේ කෝමද කියලා බලන් ඉන්නේ
    හොද ගර්ල් කෙනෙක් විදිහට හොදින් ඉන්නවනම්
    ගොඩා.........ක් කල් ඉන්න පුලුවනි:D
     

    ThatDude

    Banned
    Feb 21, 2012
    40
    3
    0
    මල්කි;12128303 said:
    සින්දුවක් හොයන්න ගිහින් දැක්කේ .. බලන්න දේවල් ගොඩක් තියනව දැක්කා.. ඒක නිසා account එකක් හදා ගත්තා.. thank you

    Hi. Did you find the song? If not, I could bring it on my pendrive and meet you somewhere. We can discuss about the chord progression, climax etc of the song if you would be interested.

    Thanks,
    ThatDude.
     
    Feb 19, 2012
    87
    10
    0
    කෙල්ලක් කොල්ලෙක් කියලා වෙනසක් නෑ
    යන්න ඕනි උනාම යනවා
    මොකද මේකේ අනවශ්‍ය පන්ඩිත විදිහට කෙනෙක්ට ඉන්න අමාරුයි
    සාමාන්‍ය සමාජෙ වගේ තමා
    එග්සාම්පල් එකක විදිහට ටිටී ගත්තොත්
    ඒ වගේ ගෑණු ඕනිතරම් ඇවිත් ඇති මේකට
    හැබැයි වැඩිකල් ඉන්නෑ
    මොකද අතිපන්ඩිතයි අනිත් අයව බල්ලට දාලා කතා කරන්නේ වලියක් ඇදගන්නේ කෝමද කියලා බලන් ඉන්නේ
    හොද ගර්ල් කෙනෙක් විදිහට හොදින් ඉන්නවනම්
    ගොඩා.........ක් කල් ඉන්න පුලුවනි:D

    මම පණ්ඩිත නැහැ අනේ ..:no::no::no::no:
    මම එහෙම පණ්ඩිත කතාවක් කිවුවද ??
    :no::no::no:
     

    gim92

    Member
    Oct 11, 2010
    781
    45
    0
    කෙල්ලක් කොල්ලෙක් කියලා වෙනසක් නෑ
    යන්න ඕනි උනාම යනවා
    මොකද මේකේ අනවශ්‍ය පන්ඩිත විදිහට කෙනෙක්ට ඉන්න අමාරුයි
    සාමාන්‍ය සමාජෙ වගේ තමා
    එග්සාම්පල් එකක විදිහට ටිටී ගත්තොත්
    ඒ වගේ ගෑණු ඕනිතරම් ඇවිත් ඇති මේකට
    හැබැයි වැඩිකල් ඉන්නෑ
    මොකද අතිපන්ඩිතයි අනිත් අයව බල්ලට දාලා කතා කරන්නේ වලියක් ඇදගන්නේ කෝමද කියලා බලන් ඉන්නේ
    හොද ගර්ල් කෙනෙක් විදිහට හොදින් ඉන්නවනම්
    ගොඩා.........ක් කල් ඉන්න පුලුවනි:D

    :yes::yes: