හායි......

Feb 19, 2012
87
10
0
සින්දුවක් හොයන්න ගිහින් දැක්කේ .. බලන්න දේවල් ගොඩක් තියනව දැක්කා.. ඒක නිසා account එකක් හදා ගත්තා.. thank you
 
kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
මල්කි;12128303 said:
සින්දුවක් හොයන්න ගිහින් දැක්කේ .. බලන්න දේවල් ගොඩක් තියනව දැක්කා.. ඒක නිසා account එකක් හදා ගත්තා.. thank you

:P ah ur welcome awlk nh :lol::lol:
 
ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    ඔක්කොම කෙල්ලෝ එලකිරියට එන්නේ වෑරදිලා..අනේ මන්දා.:eek::P..කොහොම උනත් සාදරයෙන් පිලිගන්නවා :):):cool:
     
    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    HUMMING-BIRD-WELCOME.gif
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කෙල්ලෙක් වුනත් කොල්ලෙක් වුනත් කමක් නෑ..
    අලුත් මෙම්බර්ස් ලා මේ පැත්තට එන එක ගැන සන්තොසයි..
    සාදරයෙන් පිළිගන්නවා..
     
    33000W

    Member
    ඔක්කොම කෙල්ලෝ එලකිරියට එන්නේ වෑරදිලා..අනේ මන්දා.:eek::P..කොහොම උනත් සාදරයෙන් පිලිගන්නවා :):):cool:

    :eek::eek::eek::eek: සිරා කතාව. මේ ලගදි කෙල්ලොන්ට විතරක් එන්න කියල අලුත් නංගී කෙනෙක් thread එකක් දැම්ම.:D දැම්මම තමයි අදටත් නෑ හොයා ගන්න අතුරුදහන් වෙලා.:nerd::nerd:අනේ මන්ද මොනව වෙනවද කියල. elakiri ඒකත් බර්මියුඩා ත්‍රිකෝණය වගේ වෙලාද කොහෙද.:baffled::baffled: කමක් නැහැ:no::no::no:මලකිව ආදරයෙන්:love::love::love: සාදරයෙන් පිළිගන්නව.:yes::yes::yes::yes:
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    :eek::eek::eek::eek: සිරා කතාව. මේ ලගදි කෙල්ලොන්ට විතරක් එන්න කියල අලුත් නංගී කෙනෙක් thread එකක් දැම්ම.:D දැම්මම තමයි අදටත් නෑ හොයා ගන්න අතුරුදහන් වෙලා.:nerd::nerd:අනේ මන්ද මොනව වෙනවද කියල. elakiri ඒකත් බර්මියුඩා ත්‍රිකෝණය වගේ වෙලාද කොහෙද.:baffled::baffled: කමක් නැහැ:no::no::no:මලකිව ආදරයෙන්:love::love::love: සාදරයෙන් පිළිගන්නව.:yes::yes::yes::yes:

    එකනේ මචෝ.:)..කොහොම උනත් අපි මල්කිව මලක් වගේ බලාගම්මු නේද :eek::eek::lol::lol::P:rofl:
     
    33000W

    Member
    එකනේ මචෝ.:)..කොහොම උනත් අපි මල්කිව මලක් වගේ බලාගම්මු නේද :eek::eek::lol::lol::P:rofl:
    අනිවාරෙන් බලාගන්න ඕන මචන්. elakiri එකේ කෙල්ලො අඩු නිසා තමයි අපේ උන් සමහර වෙලාවට meter out යන්නෙ.:eek::eek::eek::eek: ඒක නිසා කෙල්ලොන්ව බලාගන්න එපැයි.;););) අපේ වගකීමක්නෙ බන්.:yes::yes::baffled::baffled::rofl::rofl::rofl: