හායී පුතීලා!!

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මුත්තගෙ වීඩියෝ එකක් ලීක් වෙලා තිබ්බෙ.... අපි ඒක බැලුව....
    අර ලෙඩ ඇඳේ මකබෑවිලා ඉන්න එක... ලලනාවක් බලන්න ඇවිල්ල ඉන්න එක...
    හික්... හික්... හික්....
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,752
    21,046
    113
    adala nene
    මුත්තගෙ වීඩියෝ එකක් ලීක් වෙලා තිබ්බෙ.... අපි ඒක බැලුව....
    අර ලෙඩ ඇඳේ මකබෑවිලා ඉන්න එක... ලලනාවක් බලන්න ඇවිල්ල ඉන්න එක...
    හික්... හික්... හික්....

    buduammo jangiyo :rofl::rofl::rofl::rofl::P:P
    muththawa thadi lidakata demma neh :rofl::rofl::rofl::rolleyes:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මුත්තෙ.....:love:
    එහෙනම් ඔයා මට පිටුපෑව නෙ:sorry::sorry:

    පිටු පෑවේ නෑ සුදූ මං උයාට එක්සයිස් පොතක් පිරෙන්න ලව් ලෙටර්ස් ලියලා දුන්නේ:sorry: ඔයා කඩල කඩේට ඒටික විකුනලා කඩලා කෑවේ ඇයි අනේ :baffled: මගේ ලවුලෙටර් ටික කඩල කාරයගේ දුව දැකලා ඒයා මගේ පස්සෙන් ආවා ඉතින් මං මොනා කරන්නද පස්සෙන් යනවට වඩා පස්සෙන් එන කරැමෙකට අතගහන එක හොදයි කියලා ඒකීව බැන්දා :P
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මුත්තගෙ වීඩියෝ එකක් ලීක් වෙලා තිබ්බෙ.... අපි ඒක බැලුව....
    අර ලෙඩ ඇඳේ මකබෑවිලා ඉන්න එක... ලලනාවක් බලන්න ඇවිල්ල ඉන්න එක...
    හික්... හික්... හික්....

    සීයේ ඇයි.....ඇයි සීයේ ...:P:P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පිටු පෑවේ නෑ සුදූ මං උයාට එක්සයිස් පොතක් පිරෙන්න ලව් ලෙටර්ස් ලියලා දුන්නේ:sorry: ඔයා කඩල කඩේට ඒටික විකුනලා කඩලා කෑවේ ඇයි අනේ :baffled: මගේ ලවුලෙටර් ටික කඩල කාරයගේ දුව දැකලා ඒයා මගේ පස්සෙන් ආවා ඉතින් මං මොනා කරන්නද පස්සෙන් යනවට වඩා පස්සෙන් එන කරැමෙකට අතගහන එක හොදයි කියලා ඒකීව බැන්දා :P

    හපොයි එ ලව් ලෙටර්ස් පොත ද...මම හිතුවා මුත්තා ගෙ ක්ලිනික් පොත් කියලා..:sorry:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඔයා ගැන නම් එහෙම සැකයක් නැ සුදු..;)

    ඇයි නංගී සුලු අවිවලින් පහරදෙන ඒ අහිංසකයට මල්ටිබැරල් ප්‍රහාර එල්ල කරන්නෙ..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    සීයේ ඇයි.....ඇයි සීයේ ...:P:P

    මුත්තට ලලනාවො හරි ආදරෙයි වගේ.... ඒ දැරිවිගෙ අතේ ලොකු ආනමාලු ගෙඩියකුයි දොඩම් ගෙඩි දෙකකුයි තියනව දැක්කෙ....
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    api hithuwe muththa bombeta ahu wela marenna athi kiyala.

    වැඩක් නෑනේ !!නෑනේ!! අපිට 72ක් හම්බෙන්නේ නෑනේ !එහෙම මැරැණත් අඩුම ගානේ සරාව වත් හම්බවෙනවා කිවුවානම් :P:P:love::love: