හායී පුතීලා!!

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මං තව දවස් 3යි ඉන්නේ මහදැනමුත්තාගෙන් උපදෙස් ගන්න ඔනේ අය ඉන්නවා නම් ආවනම් මෙහාට :yes::yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මං තව දවස් 3යි ඉන්නේ මහදැනමුත්තාගෙන් උපදෙස් ගන්න ඔනේ අය ඉන්නවා නම් ආවනම් මෙහාට :yes::yes:

    මුත්තට අපෙං මොනාද වෙන්න ඕනෙ ?
    විවාහයට අදාලව :P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මං තව දවස් 3යි ඉන්නේ මහදැනමුත්තාගෙන් උපදෙස් ගන්න ඔනේ අය ඉන්නවා නම් ආවනම් මෙහාට :yes::yes:

    මුත්තෙ.....මුත්තා ගෙ මලගෙදර ට චොකලට් බිස්කට් දෙනවා නෙද:rolleyes:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මුත්තට අපෙං මොනාද වෙන්න ඕනෙ ?
    විවාහයට අදාලව :P

    :baffled::baffled: ඊට අදාලව මොනවත් වෙන්න ඔනේ නෑ පුතී!:P:P පුතාලට මොනවා හරි උපදෙසක් ඔනේ නම් කියන්න ;)