හාර්ඩ් එකෙන් ලැප් එකට

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    හාර්ඩ් එකෙන් ලැප් එකට

    කලින් පාවිච්චි කරපු ඩෙස්ටොප් computer එකේ තිබ්බ හාර්ඩ් එකේ වැදගත් තොරතුරු වගයක් තියෙනවා , මට මේටික හාර්ඩ් එකෙන් ලැප් එකට දාගන්න ඕනේ ,

    ක්‍රමයක් නැද්ද ?
     
    • Like
    Reactions: Dishta Didin

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඒ කිව්වේ desktop computer එක දැන් වැඩ කරන්නේ නැද්ද? :eek:

    එහෙනම්,
    SATA/IDE to USB Adapter තියනවා. :yes:

    img-46aa0c49.jpg
     

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    ඒ කිව්වේ desktop computer එක දැන් වැඩ කරන්නේ නැද්ද? :eek:

    එහෙනම්,
    SATA/IDE to USB Adapter තියනවා. :yes:

    img-46aa0c49.jpg

    වැඩ . අවුල මොනිටර් එක පිච්චිලා , ඕකටම අලුතින් මොනිටර් එකක් ගන්න එක අපරාදෙනේ , ඒ නිසයි වෙන විසදුමක් හෙව්වේ

    hard එකේ windows 7 තියෙන්නේ , machin එකේ වැඩකරපු , ඒක අවුලක් වෙයිද ?

     
    Last edited:

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    වැඩ . අවුල මොනිටර් එක පිච්චිලා , ඕකටම අලුතින් මොනිටර් එකක් ගන්න එක අපරාදෙනේ , ඒ නිසයි වෙන විසදුමක් හෙව්වේ

    hard එකේ windows 7 තියෙන්නේ , machin එකේ වැඩකරපු , ඒක අවුලක් වෙයිද ?


    OS එක මොකක් වුනත් ප්‍රශ්නයක් නෑ.
    ගොඩක් Computer Shop වල තියනවා. :yes:
     
    Last edited:
    • Like
    Reactions: CyberKing

    wolvoring

    Well-known member
  • Apr 8, 2017
    1,065
    122
    63
    www.rumansala.com & 127.0.0.1
    Firewall off karalada thiyenne account ekak thiyenawanm network cabal ekak gahala adapan nathnam koheta hari cpu eka aran gihn temvewar dagena ip ekak ehema dagena aran avith lap ekai cpu eki connct karapan network cabal ekakin ubata dekama wada karaganna puluwan gemak nathiwa
     

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    oya adaptor ekak ganna epa ban uba oka digatama use karanawa nam .. kauruhari desktop ekak thiyena ekekuge pc ekata connect karala ube data tika ube lap ekata daganin protable or pen ekak haraha .. aparade boruwata viyadam karanne