හාර්ලි_ඩේවිඩ්සන්

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    උඹ ඕවට අහුවෙන්න එපා බන්.. උඹේ හිත හොඳ උනාට අනිත් උන්ගේ කෘරයි බන්.. :( :(
    :oo:
    මොකක් හරි සීන් එකක් තියනවා
    නැත්නම් උබලා මෙහෙම කියන්නේ නැහැ
     
    agonist

    Member
    Aug 24, 2015
    27
    4
    0
    මේවට comments දාන්න එපා බන්.මූ මේ defender ගැනයි harlydavidsn ගැනයි දාලා සිඟිති ආතල් එකක් ගන්නෙ උඹලගෙ comments බලලා.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡
    :oo:
    මොකක් හරි සීන් එකක් තියනවා
    නැත්නම් උබලා මෙහෙම කියන්නේ නැහැ

    ara thread eka balapanko ban mu Netherlands yaawa kiyala thread ekak dala thibbe mokak hari hethuwak ho case ekak nisa muta yanna wela nae :rolleyes: mu location ekath maru karan inne ithin den oka ape aiyala tika allagena kiyanawa mu mona ehada lake house eka gawa inne kiya kiya :D

    p.s kalin defender ekak gannath giya hebei danne nae aragaththada kiyala ekai man kalinma kiwwe mugu lu katha wedi kiyala
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    නැකිටපන් දවල් වෙලා
    නොදකින් හිඟන්නා ලජ්ජා නැතිව ත්‍රෙඩ් දාන හැටි

    ඕක මානසික ලෙඩක් යකෝ

    Rep+++ adow
    :D:D:D
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    :rofl:
    ඌ O/L ඔක්කොම ෆේල් උනාට ඩිග්‍රියකුත් අරගෙන දැන් නෙදර්ලන්ඩ් ලු ඉන්නෙ. මං දන්නෙත් නෑ. ඌ තමා කිවුවෙ. :yes:
    7067128.gif

    :oo::oo::frown:
    එතකොට මු ගිනින් නැද්ද
    පොයියද කෙලලා තියෙන්නේ
    එහෙනම් bike සීන් එකත් කෙබ්බයක්
    අපරාධේ මගේ වචන ටික ...

    නොදකින් සෙද්ද මට උනොත් වෙන්නේ මෙහෙම මගුලක්ම තමයි ..
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡
    :oo::oo::frown:
    එතකොට මු ගිනින් නැද්ද
    පොයියද කෙලලා තියෙන්නේ
    එහෙනම් bike සීන් එකත් කෙබ්බයක්
    අපරාධේ මගේ වචන ටික ...

    නොදකින් සෙද්ද මට උනොත් වෙන්නේ මෙහෙම මගුලක්ම තමයි ..
    \:rofl::rofl::rofl: :lol:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    7067128.gif

    :oo::oo::frown:
    එතකොට මු ගිනින් නැද්ද
    පොයියද කෙලලා තියෙන්නේ
    එහෙනම් bike සීන් එකත් කෙබ්බයක්
    අපරාධේ මගේ වචන ටික ...

    නොදකින් සෙද්ද මට උනොත් වෙන්නේ මෙහෙම මගුලක්ම තමයි ..

    ඔහොම ගහගෙන මදි දීපන් මට පොල්ලක් උඹට හොදවයින් කෙලලා අරින්න :lol::lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ara thread eka balapanko ban mu Netherlands yaawa kiyala thread ekak dala thibbe mokak hari hethuwak ho case ekak nisa muta yanna wela nae :rolleyes: mu location ekath maru karan inne ithin den oka ape aiyala tika allagena kiyanawa mu mona ehada lake house eka gawa inne kiya kiya :D

    p.s kalin defender ekak gannath giya hebei danne nae aragaththada kiyala ekai man kalinma kiwwe mugu lu katha wedi kiyala

    aiya carrot kanawa wadi wage :rofl: :P
    moo dammoth danne boruwak gahala thread ekak.....
    heta anidda dai bappage lamborgini eka genne komda ahala :lol:
    :oo::oo::(
    කැරට් නෙවෙයි බන් තනකොලද කොහේද කාලා තියෙන්නේ
    නොදකින් විතරක්
    මොකෙක් හරි උදවුවක් ඉල්ලලා තියනවා දැක්කහම අපේත් ඉතිං පුක කහනවානේ
    මුන් වගේ එවුන් නිසා වෙන්නේ ඇත්තටම උදවුවක් ඉල්ලන එකෙකුටවත් සහයෝගයක් දෙන්න බැරිවෙන එක ..
    හොද වැඩේ මට පුකේ අමාරුවට ..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    මේවට comments දාන්න එපා බන්.මූ මේ defender ගැනයි harlydavidsn ගැනයි දාලා සිඟිති ආතල් එකක් ගන්නෙ උඹලගෙ comments බලලා.

    ඔහොම ගහගෙන මදි දීපන් මට පොල්ලක් උඹට හොදවයින් කෙලලා අරින්න :lol::lol:
    :(:(:(
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    :oo::oo::(
    කැරට් නෙවෙයි බන් තනකොලද කොහේද කාලා තියෙන්නේ
    නොදකින් විතරක්
    මොකෙක් හරි උදවුවක් ඉල්ලලා තියනවා දැක්කහම අපේත් ඉතිං පුක කහනවානේ
    මුන් වගේ එවුන් නිසා වෙන්නේ ඇත්තටම උදවුවක් ඉල්ලන එකෙකුටවත් සහයෝගයක් දෙන්න බැරිවෙන එක ..
    හොද වැඩේ මට පුකේ අමාරුවට ..

    moo gon aathal dena ekek :yes:
     
    Dilbaiya

    Member
    Aug 11, 2015
    88
    21
    0
    මූට ඕනේ ටොයියා තාම ජීවතුන් අතරද නැද්ද කියලා බලාගන්න.
    ඒකට හොඳම ක්‍රමේ තමයි මේ වගේ thread එකක් දාන එක.

    ටොයියා අමුඩේ ගලවාගෙන දුවගෙන එන්නේ මු thread එකක් දැම්මම.

    පවු යකෝ ඕකට හාර්ට් ඇටෑක් එයි, මහන්සි වෙලාම. දුවවන්න එපා ඔච්චර

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,588
    113
    පොන්සි ආණ්ඩුව
    මූට ඕනේ ටොයියා තාම ජීවතුන් අතරද නැද්ද කියලා බලාගන්න.
    ඒකට හොඳම ක්‍රමේ තමයි මේ වගේ thread එකක් දාන එක.

    ටොයියා අමුඩේ ගලවාගෙන දුවගෙන එන්නේ මු thread එකක් දැම්මම.

    පවු යකෝ ඕකට හාර්ට් ඇටෑක් එයි, මහන්සි වෙලාම. දුවවන්න එපා ඔච්චර

    :rofl::rofl::rofl::rofl::rofl:

    11139419_687006801399461_2732845385954134382_n.jpg