ow bun epa wenawa... kisi samba tamai tikak kanawa nam kanna puluwan eth gaana sarai ne bun

ow bun epa wenawa... kisi samba tamai tikak kanawa nam kanna puluwan eth gaana sarai ne bun

උඹල වගේ නෙම් මමනම් සතිය ගානේ බඩු ගන්න යනව සතියට අවශ්‍ය දේවල් ගෙදරට ගේන්න... එකයි බන මන් මිල ගණන් දන්නේ........ කොහෙද කියන එක් වැඩක් නෑ. ඒත් මන් ඊයේ ගත්ත මිල තමයි කිව්වේ......

මටනම් හිතෙන්නේ උඹ අවුරුද්දටම එකපාරට හාල් ගන්නන එකෙක් වගේ එකනේ හාල් මිටියක්ම ගන්නේ....... නැත්නම් සාමාන්‍යයෙන් ගෙදරකට ග්න්නවන්ම් උපරිම හාල් 10 15 නේ ගන්නේ. රු.90.00 කියන්නේ ගල් වැලි ඉවත් කරපු සම්බා මිල් නාඩු ඔයිට වැඩිය ගන්න අඩුයි. රු. 60.00 රු. 70.00 අතර මිලක් යන්නේ.
දැනට අවුරුද්දකට විතර උඩදි.![]()
ඊයේ මිල මෙ..මොකද මම ඊයේ අරන් ගියා
උඹල වගේ නෙම් මමනම් සතිය ගානේ බඩු ගන්න යනව සතියට අවශ්‍ය දේවල් ගෙදරට ගේන්න... එකයි බන මන් මිල ගණන් දන්නේ........ කොහෙද කියන එක් වැඩක් නෑ. ඒත් මන් ඊයේ ගත්ත මිල තමයි කිව්වේ......
කටුවන
මෙකේ ඉන්න ගොඩක් උන් අඩුම ගානේ හදිස්සියකටවත් කඩේකට යන උන් නෙවේ වගේ. මන් කියුවේ ඊයෙ මන් සම්බා ගත්තේ රු. 90.00 ට එක් පැකට් කරපු එක. අනිත්වා තියෙනව රු 88.00 වගේ ගානට. නාඩු හාල් තමා රු. 60.00 රු. 70.00 ගණන් වලට තියෙන්නේ. වරෙන් අපේ පැත්තට මන් අරන් දෙන්නම්.
ado nipuna nadu 90 gane gatte packet eka aduma nadu eka 85ta tibbe
කුලියාපිටිය.....
ගාන අඩු උනොත් ගොවියෝ බනිනවා.ගාන වැඩි උනොත් මිනිස්සු බනිනවා.![]()

rs 350 kubala supiri branded basmathi hal ekak kanawa aththe
![]()
ඊයේ ගමේ කඩෙන් හාල් මිටියක් ගෙනවා 4700 ගානක් ගත්තා බන් දැන් හාල් කිලෝ එක 90 ගානට ගිහිල්ලාලු නත්තල් කිට්ටු වෙද්දී 100 ත් පන්නයි කියලා කියන්නේ හාල් හිගයක් තියෙනවලු දැන්ම අරන් තියාගන්න එක හොදයි වගේ.![]()