හාල් නැතුව බත් කන්නම්.............!

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    හාල් නැතුව බත් කන්නම්.............!

    සීනි නැතුව තේ බොන්නම්
    හාල් නැතුව බත් කන්නම්
    ඔබතුමාලා කියනවනම්
    අපි පයින්ම ගච්චන්නම්

    අධි වේගය හැදුවේ තිරික්කල් රේස් යන්ඩද බොලන් ?

    km0591-Bullock-cart,-Kampong-Thom,-Cambodia.%7C9645.jpg

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    පුංචි කාරයක් ගන්නට හිතේ තිබු හින්දා .........හිතුවා ඉටුකරගන්න පොඩි මුදලක් හින්දා
    එත් අසාධාරණ බදු වැඩි හින්දා...........මුනිවත හොදයි දෙබසින් දුක වැඩි හින්දා

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    හැමදාම බස් එකේ ගිහින් එපා වෙලා හිටියෙ. හවස වැඩ ඇරිලා ප්‍රයිවට් බස් වල එනවා කියන්නෙ....ඒ ගැන කියන්න දෙයක් නෑ. යන එවුන් දන්නව අමාරුව. දැන් ඉතින් අකමැත්තෙන් උනත් බස් එකේ තමයි යන්න වෙන්නෙ.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මොනවා කොරන්නද බං.. බයික් එකක් වත් ගන්නවා ජීවිතේ ගැන ආසාව අත ඇරලා හරි.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    රටට දරන්න බැරි ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මික කිරීම නිසාවෙන් තව අවුරැදු 100 කට පසුව ඉපදෙන දරැවෙක් පවා ණය වනු ඇත!
     
    realpissa

    Well-known member
  • Jan 12, 2012
    1,236
    285
    83
    හැමදාම වගේ මේ පාරත් අපිව ගොනාට ඇන්දුවනෙ :(
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අඩෝ උඹල වගේ ගුණමකු ආත්මාර්තකාමියෝ ටිකක්:eek:
    රටට විරුද්ධව අන්තර්ජාතික කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙන වෙලාවේ:oo:
    වාහන අරන් සැපට යන්න:angry::angry::angry::angry:
    දන්නවද අපේ නායකයෝ විදුලි පුටුවේ ඉඳන්න හදන්නේ:(:eek::shocked:
    අපි මේ වෙලාවේ රට වෙනුවෙන් ඕනෑම දෙයක් ඉවසලා ඉන්න ඕන:yes::yes:;)
    මොකද අද අපි නිසහසේ යන්නේ මේ ආණ්ඩුව නිසා:confused::rolleyes:
    (ඔන්න ඔහොමයි කියන්නේ )
    :lol::lol::lol::lol::lol::lol:
     
    dark horse

    Member
    Oct 8, 2008
    1,256
    45
    0
    NASA
    පුංචි කාරයක් ගන්නට හිතේ තිබු හින්දා .........හිතුවා ඉටුකරගන්න පොඩි මුදලක් හින්දා
    එත් අසාධාරණ බදු වැඩි හින්දා...........මුනිවත හොදයි දෙබසින් දුක වැඩි හින්දා

    :yes::yes::yes::yes::yes:
     
    dark horse

    Member
    Oct 8, 2008
    1,256
    45
    0
    NASA
    අඩෝ උඹල වගේ ගුණමකු ආත්මාර්තකාමියෝ ටිකක්:eek:
    රටට විරුද්ධව අන්තර්ජාතික කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙන වෙලාවේ:oo:
    වාහන අරන් සැපට යන්න:angry::angry::angry::angry:
    දන්නවද අපේ නායකයෝ විදුලි පුටුවේ ඉඳන්න හදන්නේ:(:eek::shocked:
    අපි මේ වෙලාවේ රට වෙනුවෙන් ඕනෑම දෙයක් ඉවසලා ඉන්න ඕන:yes::yes:;)
    මොකද අද අපි නිසහසේ යන්නේ මේ ආණ්ඩුව නිසා:confused::rolleyes:
    (ඔන්න ඔහොමයි කියන්නේ )
    :lol::lol::lol::lol::lol::lol:

    machan.. oya widuli putuwe indana ekai.. tax, wedi karana ekai, badu ganan yana ekei thiyena combination eka kiyapanko poddak... ! :oo::oo::oo:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    machan.. oya widuli putuwe indana ekai.. tax, wedi karana ekai, badu ganan yana ekei thiyena combination eka kiyapanko poddak... ! :oo::oo::oo:

    :dull:
    ඕක හොඳට පැහැදිලි කරලා දෙයි ආණ්ඩුවට කඩේයන එකෙක්ගෙන් ඇහුවනම්
     
    Last edited:
    Mar 29, 2012
    410
    26
    0
    machan.. oya widuli putuwe indana ekai.. tax, wedi karana ekai, badu ganan yana ekei thiyena combination eka kiyapanko poddak... ! :oo::oo::oo:

    mekai, Marata sahenna upset athi, India karapu wadeta. ithin Maruti wala tax wadi karapu eka uge patthen sadaranai :lol:

    25frla0.jpg

    ithin, Manmohange bella kadanna bari kamata, ada Gandhige statue eke bella galawala dala :lol:

    Gandhi_statue_covered.JPG

    habai, India chande dunna kiyala, US paradinneth naha. mokada un eeta sathiyakata kalinma kiwwa 24 votes thiyenawa kiyala :yes:

    nondima case eka kiyanne, ada mirror eke thiyenawa, LTTE eke marichcha ewunta wandi gewanna kiyala, ugema LLRC eken recommend karala, Mara baha kiyanwai kiyala :lol:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැමදාම බස් එකේ ගිහින් එපා වෙලා හිටියෙ. හවස වැඩ ඇරිලා ප්‍රයිවට් බස් වල එනවා කියන්නෙ....ඒ ගැන කියන්න දෙයක් නෑ. යන එවුන් දන්නව අමාරුව. දැන් ඉතින් අකමැත්තෙන් උනත් බස් එකේ තමයි යන්න වෙන්නෙ.
    :lol::lol::lol::lol::lol:
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    පෞද්ගලික වාහන ප්‍රමාණය අඩු කරන්නනම්... මිනිස්සුන්ට ඇඟේ ලේ පුච්චගන්නැතුව යන්න පුළුවන් විදියට පොදු ප්‍රවාහන සේවා දියුණු කරන්නයි තිබ්බෙ...වාහන තදබදය සහ දයිනික ඉන්ධන පරිභෝජනය වැඩි වෙන්නෙ මිනිස්සු දිනපතා වැඩට යන්නත් තමන්ගෙ පෞද්ගලික වාහනේ භාවිතා කරන නිසා නෙ... පොදු ප්‍රවාහන සේවා සතුටුදායක මට්ටමක තියෙනවනං මිනිස්සු කොහොමත් ඒවායේ යනවා...මොකද ඒක මුදල් ඉතුරු වගේම බොහොම පහසු ක්‍රමයක් නිසා...බලන්න ජපානෙ සහ යුරෝපා රටවල...එතකොට මිනිස්සු පෞද්ගලික වාහන භාවිතා කරන්නෙ තමන්ගෙ අත්‍යවශ්‍ය පෞද්ගලික ගමන් වලට විතරයි..එහෙම වුනාම වාහන තදබදය වගේම ඉන්ධන භාවිතයත් අඩු වෙනවා...ඒ වගේම එතකොට ලංකාවේ හැම 5 න් එක්කෙනෙකුටම නෙවේ හැමෝටම වාහනේ ගානෙ තිබ්බත් ප්‍රශ්නයක් වෙන්නෙ නෑනේ....එතකොට මේ වගේ බදු වැඩි කරන්න අවශ්‍යතාවයක් නෑනෙ ...