හාල් නැතුව බත් කන්නම්.............!

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    පෞද්ගලික වාහන ප්‍රමාණය අඩු කරන්නනම්... මිනිස්සුන්ට ඇඟේ ලේ පුච්චගන්නැතුව යන්න පුළුවන් විදියට පොදු ප්‍රවාහන සේවා දියුණු කරන්නයි තිබ්බෙ...වාහන තදබදය සහ දයිනික ඉන්ධන පරිභෝජනය වැඩි වෙන්නෙ මිනිස්සු දිනපතා වැඩට යන්නත් තමන්ගෙ පෞද්ගලික වාහනේ භාවිතා කරන නිසා නෙ... පොදු ප්‍රවාහන සේවා සතුටුදායක මට්ටමක තියෙනවනං මිනිස්සු කොහොමත් ඒවායේ යනවා...මොකද ඒක මුදල් ඉතුරු වගේම බොහොම පහසු ක්‍රමයක් නිසා...බලන්න ජපානෙ සහ යුරෝපා රටවල...එතකොට මිනිස්සු පෞද්ගලික වාහන භාවිතා කරන්නෙ තමන්ගෙ අත්‍යවශ්‍ය පෞද්ගලික ගමන් වලට විතරයි..එහෙම වුනාම වාහන තදබදය වගේම ඉන්ධන භාවිතයත් අඩු වෙනවා...ඒ වගේම එතකොට ලංකාවේ හැම 5 න් එක්කෙනෙකුටම නෙවේ හැමෝටම වාහනේ ගානෙ තිබ්බත් ප්‍රශ්නයක් වෙන්නෙ නෑනේ....එතකොට මේ වගේ බදු වැඩි කරල මිනිස්සුන්ගෙ ජිවන මට්ටම පහල දාන්න ඕන නෑනෙ...

    අද කඩුවෙල traffic එක බෝමිරිය දිහාට එනකල් තිබුන, හෙට තවත් වැඩි වෙයි :dull:
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda


    mekai, Marata sahenna upset athi, India karapu wadeta. ithin Maruti wala tax wadi karapu eka uge patthen sadaranai :lol:


    25frla0.jpg



    ithin, Manmohange bella kadanna bari kamata, ada Gandhige statue eke bella galawala dala :lol:


    Gandhi_statue_covered.JPG



    habai, India chande dunna kiyala, US paradinneth naha. mokada un eeta sathiyakata kalinma kiwwa 24 votes thiyenawa kiyala :yes:

    nondima case eka kiyanne, ada mirror eke thiyenawa, LTTE eke marichcha ewunta wandi gewanna kiyala, ugema LLRC eken recommend karala, Mara baha kiyanwai kiyala :lol:


    :D:yes::yes: අපිත් ගොඩාක් කම්පනයට පත් උනා..........
     

    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    රජය විසින් කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව බදු වැඩි කිරීම හේතුවෙන් බදු වැඩි කිරීමට පෙර ඇණවුම් කළ වාහන තුන්දායක් පමණ වරායෙන් නිදහස් කරගත නොහැකිව ඇතැ’යි වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති යෝගා පෙරේරා මහතා කියයි.
    ඒ මහතාට අනුව වැඩි වූ බදු මුදල්ගෙවා වරායෙන් වාහන නිදහස් කැරගැනීමට නොහැකිව සිටින තත්ත්වයක් තුළ හම්බන්තොට වරාය මගින් ඉදිරියේදී වාහන ලබාගැනීමට සිදුවීමෙන් තවත් අමතර මුදලක්ද වාහන මිලට එක්වනු ඇති බවත් කියා සිටී. රජය මගින් වරාය සහන ලබාදෙන බව ප‍්‍රකාශ කළද තමන් වෙත තවමත් අදාළ සහන පිළිබඳව දන්වා නොමැති බව ඒ මහතා පෙන්වා දෙයි.
    රජය විසින් බදු මුදල් වැඩි කිරීමට අමතරව ඉදිරියේදී පාවිච්චි කරන ලද වාහන ආනයනයද නවතිනු ඇති බවත්, කාර් සඳහා පැවති වසර 2ක බදු සහනය වසර 1ක් දක්වා අඩු කිරීමත්, වෑන් සඳහා තිබූ වසර 5ක සහනය වසර 3 1/2 දක්නා අඩු කිරීමත් හරහා පාවිච්චි කරන ලද වාහනද නව වාහන මිල ගණන්ම වනු ඇති බවත් ඔහු පවසයි.