පෞද්ගලික වාහන ප්‍රමාණය අඩු කරන්නනම්... මිනිස්සුන්ට ඇඟේ ලේ පුච්චගන්නැතුව යන්න පුළුවන් විදියට පොදු ප්‍රවාහන සේවා දියුණු කරන්නයි තිබ්බෙ...වාහන තදබදය සහ දයිනික ඉන්ධන පරිභෝජනය වැඩි වෙන්නෙ මිනිස්සු දිනපතා වැඩට යන්නත් තමන්ගෙ පෞද්ගලික වාහනේ භාවිතා කරන නිසා නෙ... පොදු ප්‍රවාහන සේවා සතුටුදායක මට්ටමක තියෙනවනං මිනිස්සු කොහොමත් ඒවායේ යනවා...මොකද ඒක මුදල් ඉතුරු වගේම බොහොම පහසු ක්‍රමයක් නිසා...බලන්න ජපානෙ සහ යුරෝපා රටවල...එතකොට මිනිස්සු පෞද්ගලික වාහන භාවිතා කරන්නෙ තමන්ගෙ අත්‍යවශ්‍ය පෞද්ගලික ගමන් වලට විතරයි..එහෙම වුනාම වාහන තදබදය වගේම ඉන්ධන භාවිතයත් අඩු වෙනවා...ඒ වගේම එතකොට ලංකාවේ හැම 5 න් එක්කෙනෙකුටම නෙවේ හැමෝටම වාහනේ ගානෙ තිබ්බත් ප්‍රශ්නයක් වෙන්නෙ නෑනේ....එතකොට මේ වගේ බදු වැඩි කරල මිනිස්සුන්ගෙ ජිවන මට්ටම පහල දාන්න ඕන නෑනෙ...
අද කඩුවෙල traffic එක බෝමිරිය දිහාට එනකල් තිබුන, හෙට තවත් වැඩි වෙයි



