හාල් නැතුව බත්
කන්නම්...........
මිරිස් නැතිව හොඳි කන්නම් කියන දේශපාලන අනුගාමිකයෝද සිටියහ. දැනුත් සිටිය හැකි වෙති. එහෙත් ඇත්ත නම්, ඒවා
එසේ කළ නොහැකි බවය. හාල් ප්‍රශ්නය තවමත් බොහෝ දෙනකුගේ මාතෘකාවකි.
හාල් හිඟය නැති කිරීමට රජයද මැදිහත්ව හාල් ආනයනය කර තිබේ. එසේ වුවද තවමත් හාල් හිඟය සපුරා අඩු වී නැත. මේ පසුගිය දිනක වව්නියාව නගරයේ පදික වේදිකාව ක්‍ෂණික හාල් වෙළෙඳපොළක් බවට පත්ව තිබුණු ආකාරයයි.

Last edited: