අවශ්‍ය ද්‍රව්‍ය හාල් පිටි ග්‍රෑම් 100ක්, සිහින්ව ගාගත් පොල් ග්‍රෑම් 80ක් , ලුණු ස්වල්පයක් සාදන ක්‍රමය පොල්වලට ලුණු ඉස පිටි සමඟ හොඳින් කලවම් කරන්න. මෙය පිට්ටු බම්බුවට හෝ ස්ටීමරයට දමා හොදින් හුමාලයෙන් තම්බා ගන්න. මේ වගේ තවත් කෑම වට්ටෝරු...