හාල් පිටි පිට්ටු

lasitha851

Active member
  • Jun 20, 2016
    179
    95
    28
    183.jpg


    අවශ්‍ය ද්‍රව්‍ය

    හාල් පිටි ග්‍රෑම් 100ක්,

    සිහින්ව ගාගත් පොල් ග්‍රෑම් 80ක් ,

    ලුණු ස්වල්පයක්

    සාදන ක්‍රමය

    • පොල්වලට ලුණු ඉස පිටි සමඟ හොඳින් කලවම් කරන්න.
    • මෙය පිට්ටු බම්බුවට හෝ ස්ටීමරයට දමා හොදින් හුමාලයෙන් තම්බා ගන්න.
    මේ වගේ තවත් කෑම වට්ටෝරු සදහා පිවිසෙන්න. ඉවුම් පිහුම් වෙබ් අඩවිය වෙත.
    https://bit.ly/3qcqDrm