හාල් පිටි වලින් හදන කෑම

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113

    Aasmee, Aggala, Halapa, Dodol, Pan cake, Pani walalu, Laddoo
    Not exactly, you can make all those with rice flour, but there's a trick that you need to bake the rice flour before making all those desserts.
    ඔව් හාල් පිටි වලිනුත් හැලප වගේ එකක් හදන්න පුළුවන්. ඒවගේම පුන්නක්කු කුඩු කරලා අරගෙනත් හැලප වගේ එකක් හදන්න පුළුවන්. :ROFLMAO:නමුත් හැලප හදන්න නම් කුරක්කන් ඕනෑමයි.
    ------ Post added on Apr 13, 2026 at 11:07 PM
     
    Last edited: