සහල් ආනයනය කිරීමට ලබන 20 වෙනදා වෙනකල් පුළුවන්
මේ සඳහා ආණ්ඩුවෙන් රුපියල් 65ක බද්දක් ගහනවා
සහල් ආනයනය කර උපරිම මිලට විකිනීමට හැකිද ?
ඉන්දියාවේ සහල් මිලදී ගන්න පුළුවන් රුපියල් 150කට කිලෝ එකක්
මෙයට බදු මුදල එකතු වූ විට 150 + 65 = 215 ක් වෙනවා
ගොඩබෑමේ වියදම් , ප්‍රවාහන වියදම් එකතු කල විට සහල් කිලෝවක මිල 220ක් විතර වෙනවා
ලාබයක් නැත!
ඉන්දියාවෙන් රුපියල් 150ට අඩුවෙන් ගන්න පුළුවන් සහල් මොනාද ?
කරන වැඩේ හරියට නොකර අර ගෝඨාභය කරා වගේ එක එක අයගේ උපදෙස් අරන් ගොන් වැඩ කරන එක ආණ්ඩුවේ මුල්ම වැඩේ වුනා නේ
මේකේ තප්පුලන ජෙප්පෝ සහ මාලිමා බයියෝ තමන්ගේ ගෙදර බත් කා ගන්න බැරි වෙනකොට රිලා නැටුම් නටාවි
එතකල් නටයි