හාල් හිගය කො බං

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඔක්තෝබර් වෙනකොට හාල් හිගයක් එනවා කියලා වී ටික බර ගනන් වලට වික්කා. එහෙම එකක් උනෙ නෑනෙ ?

    ඉන්දියන් හාල් කනවා නම් හොදට වතුර බොන්න පුරුදු වෙයල්ලා.

    Gota ඉන්න කාලෙ බොරු prediction දීලා වගෙ නෙ මුන්.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,363
    20,940
    113
    ඇත්ත වෙන්න ඇති ඒ කාලේ විදියට. වගාව ගොඩක් අඩු වෙලා තිබ්බ නේ ඒ කාලේ. අනික මොල් අස්සේ හංගපු වී කොච්චර තිබ්බා ද කියන්න බෑ නේ
     
    • Like
    Reactions: NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    @SLK_sri ගේ රනිල් හාමු වැඩකරු නේ

    pohottuwe hitapu ponnayo thamai kiyanne ithin, ekane pohottu ponnayo ranilwa janapathi kare

    අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රී කණ්ඩායමක් තීරණය කර තිබෙනවා.
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට ස්වාධීව වූ මන්ත්‍රීවරයෙකු අනුප්‍රාප්තික ජනාධිපති ධූරය සඳහා ඉදිරිපත් වුවද එවැනි අපේක්ෂකයෙකුට සහය ලබා නොදීමටයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත්තේ.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,616
    199,799
    113
    Colombo, Sri Lanka
    Respect Ranil
    Don't ask Y
    Nbc Fail GIF by Brooklyn Nine-Nine