හාලුත් නැද්ද බන්?

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,272
    36,372
    113
    කෑගල්ල
    ජාති වාදියෝ පිරිසක් හදපු වෙලාවේ. මුහුදු කොල්ලාකාරයෝ ටිකක් හැදුවානම් ඔය නැවු පිටින්ම උස්සලා හොර පාරේන් රටට ගේන්න තිබ්බා.. එතකොට සල්ලි දේන්න ඔනේත් නෑ..
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    ජාති වාදියෝ පිරිසක් හදපු වෙලාවේ. මුහුදු කොල්ලාකාරයෝ ටිකක් හැදුවානම් ඔය නැවු පිටින්ම උස්සලා හොර පාරේන් රටට ගේන්න තිබ්බා.. එතකොට සල්ලි දේන්න ඔනේත් නෑ..
    ඇයි ඔය හදල ඉන්නේ නොම් එකේ මුහුදු කොල්ලකාරයෙක් සේනාධිපති කියලා
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42

    mewanam ponna weda . mun hina wewi htiyata munge ammala,appala wena polimaka athi

    ගෙදර මාස එකහමාරකට විතර හාල් තියෙනවා.කෝකටත් තව ටිකක් ගෙනත් තියාගත්තොත් හොඳයි වගේ මට පේන්නේ. :unsure:
    api masekta genawa
    ------ Post added on Dec 29, 2021 at 1:57 PM
     
    • Like
    Reactions: Melon8

    signshop

    Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai

    පෝලිම් වල ඉඳලා මිනිස්සුන්ට මල පැනලා ඉන්න මේ වෙලාවේ ඔරොප්පුවටත් එක්ක කව්රු හරි එකෙක් ගලකින් වාහනේට කෙලියනම් වැඩ කරන විරුවා නෙවෙයි වැඩේ වෙයි :lol:
     
    • Like
    Reactions: Melon8

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    3E5BA089-D936-4404-9BA8-3E1E4002AB63.jpeg
     
    • Like
    Reactions: Melon8