හාවඩ් බයෝ පොන්සියා

EkLadka

Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    හාවඩ් බයෝ පොන්සියා

    හාවඩ් බයෝ කියන පොන්නයා හම්බයොන්ට මේච්චර කඩේ යන්නෙ ඇයි? මූ හම්බවෙන්න නේද? දන්න තරමින් මූ ඉන්නෙ ලංකාවේ නෙමෙයි.:oo:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    හාවඩ් බයෝ කියන පොන්නයා හම්බයොන්ට මේච්චර කඩේ යන්නෙ ඇයි? මූ හම්බවෙන්න නේද? දන්න තරමින් මූ ඉන්නෙ ලංකාවේ නෙමෙයි.:oo:

    හාවඩ් බයෝ පෝරිසාදයා xmuslim Ahamed 16 වෙනිදායින් පසු මුහුණ පුකේ ගහන් ඉන්න ෆොටෝ එකක් දාපන්කො කවුරු හරි පීස්.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    74792376_2688524217870324_3078336424072708096_o.jpg
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    හාවඩ් බයෝ පෝරිසාදයා xmuslim Ahamed 16 වෙනිදායින් පසු මුහුණ පුකේ ගහන් ඉන්න ෆොටෝ එකක් දාපන්කො කවුරු හරි පීස්.

    ඔය ඔක්කොම එකෙක්ගෙ. අන්න දැන් රුචිර එකෙන් ලොග් වෙලා ඉන්නවා. :rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,897
    40,674
    113
    ඔය ඔක්කොම එකෙක්ගෙ. අන්න දැන් රුචිර එකෙන් ලොග් වෙලා ඉන්නවා. :rofl:
    Amme ridda gaththu un. Me wage ewa kiyanakota pm ekak wath dala kiyapan. Ethakota ewa dakala mata sathutu wenna hari puluwanne ban. Mekath me ahamben dakke. Mama me kalpana kare nodakka ewa kiyak thiyenna athida kiyala :lol::lol:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ගීතක්කා පත් වෙලා කොච්චර කල් ගියාද බං මන්ත්‍රී කම නැති වෙන්න?? නෑ මං මේ නිකං අහන්නේ:D:D:D
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,823
    8,160
    113
    Kotahena
    ගීතක්කා පත් වෙලා කොච්චර කල් ගියාද බං මන්ත්‍රී කම නැති වෙන්න?? නෑ මං මේ නිකං අහන්නේ:D:D:D
    සෙසු පියවර ඉදිරියේදී! හිහ් හිහ් හී...
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    ඔය ඔක්කොම එකෙක්ගෙ. අන්න දැන් රුචිර එකෙන් ලොග් වෙලා ඉන්නවා. :rofl:

    :lol::lol::lol: :yes::yes:

    රුචිර එකෙන් ඇවිල්ල දෙන්නෙ සාධාරණ, මද්‍යස්ථ talks.
    Harvard-Bio එකෙන් mainly මඩ.
    පොරිසාදය එකෙන් ඇවිල්ල උගේම ඒවට ඔලුව වනනවා. පට්ට ආතල් දෙන්නෙ.
    තව රතු වෙච්ච accounts සාගරයයි.
    හොඳට තර්ක කරන්න පුළුවන් එකෙක් මොකට මෙච්චර මඩ ගහනවද කියල හිතා ගන්න බෑ .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,897
    40,674
    113
    :lol::lol::lol: :yes::yes:

    රුචිර එකෙන් ඇවිල්ල දෙන්නෙ සාධාරණ, මද්‍යස්ථ talks.
    Harvard-Bio එකෙන් mainly මඩ.
    පොරිසාදය එකෙන් ඇවිල්ල උගේම ඒවට ඔලුව වනනවා. පට්ට ආතල් දෙන්නෙ.
    තව රතු වෙච්ච accounts සාගරයයි.
    හොඳට තර්ක කරන්න පුළුවන් එකෙක් මොකට මෙච්චර මඩ ගහනවද කියල හිතා ගන්න බෑ .
    උබලා මේ අද ඊයේ ආපු එවුන්නෙ. පරණ එවුන් මගේ අනිත් පේක් ඒවා දන්නවා. ඒ දවස්වල හෙන පරීක්සන කරලා හොයාගත්තු ඒවා. එහෙම එකක් තමයි ගාසා කියලා තියෙන පේක් එක. ඕවා අල්ලගත්තු මිනිස්සුන්ගෙ නම් මතක නෑ බන්.
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,828
    638
    113
    Harvard-Bio කියන්නේ මේ ගලි බවුසර් කාරයා නේද?