හාස්කමකින් සුවය ලැබූ දුමින්ද සිල්වා පාර්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔන්න බලපන් මචන් ඉන්දියන් සාගරේ අමුතු ඇටේ නීතිය වැඩ කරන හැටි. අර ඊයේ පෝය දවසේ වෙන තැනක මල් ටිකක් වික්කා කියලා ඒ මිනිස්සුව අපේ අමුතු ඇටේ දේශපාලුවට ගොට්ට අල්ලන පොලිසිය අල්ලලා ඔන්න නඩුත් දාලා. What a Banana Republic that we are living in
     
    Last edited:

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    surprise-smiley-emoticon.gif
    ..................................................................................
    surprise-smiley-emoticon.gif
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    නොදකින් මේවගේ රටක ඉපදී ඇති අප කෙතරම් පින්වන්තද...:angry:
    ආසියාවේ අශ්චර්යට දෙයියන්ගේම පිහිටයි....!!!
    :rolleyes:
     

    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    Mu hitiyata wadiya hondata innawane.....dan kiwwa neda oluwata wedi wadila..sihiya na...mathakaya na..arawai mewai....mu mula indalama boruwa karala thiyenne..muta wediwath wadila nadda koheda!

    ane ai me minissunwa me taram ballata dala rawattanne...mata therenne na lankawe inna minissu ai nagitinne natte kiyala
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Mu hitiyata wadiya hondata innawane.....dan kiwwa neda oluwata wedi wadila..sihiya na...mathakaya na..arawai mewai....mu mula indalama boruwa karala thiyenne..muta wediwath wadila nadda koheda!

    ane ai me minissunwa me taram ballata dala rawattanne...mata therenne na lankawe inna minissu ai nagitinne natte kiyala

    අස්චාර්ය මචන් අස්චාර්ය. මහින්දගේ වශී ගුලියේ බලේ :P
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මට හිතෙන විදියට මුන් මේ ලයිට් බිල වැඩි කරේ මිනිස්සුන්ව ගොනාට අන්දලා මේකව ලස්සනට නිදහස් කරලා ගෙදර යවන්ඩ. බොරුද මම කියන්නේ? පව් ඉතින් මේ සෝලාර් පැනල් හදපු උනුයි ඕවා චීනෙන් ඕඩර් කරපු උනුයි. කව්ද මෝඩයෝ? තීරණය ඔබ සතුයි. :P