හාස්කමකින් සුවය ලැබූ දුමින්ද සිල්වා පාර්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඒක තමා සිංහලෙන් කිව්වෙ වෙන එකක් හදා ගන්න කියලා

    බලකායක්ම මොකටද බන් රටට වැඩක් කරන්ඩ? හිතාගන්ඩ පුළුවන් උඹේ මානසික මට්ටම. මට කියපන්කො කුඩු දුමින්ද උඹට මොනාද දුන්නේ? ෂුවර් එකට උඹේ ගෙදර වහලෙට ශීට් දෙන්ඩ ඇති.

    z_p05-School.jpg

    මේ ෆොටෝ එකේ ඉන්නේ උඹ නේද?
    :P
     
    LastDragon

    Banned
    Apr 27, 2013
    133
    2
    0
    Somewhere Safe
    බලකායක්ම මොකටද බන් රටට වැඩක් කරන්ඩ? හිතාගන්ඩ පුළුවන් උඹේ මානසික මට්ටම. මට කියපන්කො කුඩු දුමින්ද උඹට මොනාද දුන්නේ? ෂුවර් එකට උඹේ ගෙදර වහලෙට ශීට් දෙන්ඩ ඇති.

    z_p05-School.jpg

    මේ ෆොටෝ එකේ ඉන්නේ උඹ නේද?
    :P
    පැහැදිලිව කිව්වම තනියම හෝ සමූහ වශයෙන් රටට වැඩක් කරන්න කියලා ආයෙත් එකම දේම අහනවා! උබලා පෝස්ට් දාන්නේ නිකම්ම නිකම් පොයිට් එකක් නැතුව. අනික මගේ ගෙදර සීට් නෙමේ කොන්ක්‍රීට් තියෙන්නෙ. උබ මේ අඩන්නෙ උඹට සීට් නොලැබුන නිසාද? උබගේ බඩ පුරව ගන්න එක නැතුව රට ගැන හිතපන් ටිකක්
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පැහැදිලිව කිව්වම තනියම හෝ සමූහ වශයෙන් රටට වැඩක් කරන්න කියලා ආයෙත් එකම දේම අහනවා! උබලා පෝස්ට් දාන්නේ නිකම්ම නිකම් පොයිට් එකක් නැතුව. අනික මගේ ගෙදර සීට් නෙමේ කොන්ක්‍රීට් තියෙන්නෙ. උබ මේ අඩන්නෙ උඹට සීට් නොලැබුන නිසාද? උබගේ බඩ පුරව ගන්න එක නැතුව රට ගැන හිතපන් ටිකක්

    අනේ උඹ රට ගැන හිතන පොර. රට ගැන පොඩ්ඩක් හරි ආදරයක් තියනවා නන් කුඩු කාරයොන්ට, ස්ත්‍රී දූෂකයොට මුට්ටි අල්ලන එක නවත්තපන්
     
    LastDragon

    Banned
    Apr 27, 2013
    133
    2
    0
    Somewhere Safe
    අනේ උඹ රට ගැන හිතන පොර. රට ගැන පොඩ්ඩක් හරි ආදරයක් තියනවා නන් කුඩු කාරයොන්ට, ස්ත්‍රී දූෂකයොට මුට්ටි අල්ලන එක නවත්තපන්
    ඔන්න ආයෙත් කතාවෙ මුලට යනවා. දුමින්ද මහත්තයා ඔය කියන ජාතියේ කියලා සාක්ෂි සහිතව ඔප්පු කරපන්
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    උඹ මොනවද බන් සමාජෙ වෙනුවෙන් දැන් කරලා තියෙන්නෙ? අඩුම ගානේ ගෙදර ඉන්න අම්මට තාත්තටවත් හම්බ කරලා කන්න දෙනවද?
    බූරු පුතේ උඹ වගේ තාත්තගේ සරමේ පිහිදාල දාන්න ඕන උන් සමාජයට අවාම ඔය වගේ ගොන් ප්‍රෂ්න අහනව....
    මගේ ගෙදරට ,පවුලට, අම්ම තාත්තට කරන එකයි දුමින්ද සිල්වා වගේ කුඩ්ඩෙක් නිදහස් උන එකයි තෝ කොහොමද ගලප ගන්නේ???
    යකෝ ඔක්කොටම කලින් කියපිය තෝ කුඩු එෆ් එම් හරි, කුඩු ටී වී හරි නේඩ කියල!!!!!
    යකෝ කඩේ ගියට කමක් නෑ..
    හබැයි කලිසම ගලවන් යන්න එපා......
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    අපි හරි අසරණවෙලා හිටියේ මේ අවුරුදු එකහමාරක් තිස්සේ අපේ මන්ත්‍රීතුමා නැතිව අපිට හරි අද සන්තෝස දවසක්...අපේ මන්ත්‍රීතුමා කියන්නේ දෙවි කෙනෙක් කොලොන්නාව ආසනේට අපු දෙවි කෙනෙක්.එයාට වරදක් වෙන් නෑ..අපි ඒක අනිවාර්යෙන් දන්නවා.
    1.jpg

    කොළඹ දිස්ත්‍රික්කයට අවශ්‍යම කරන චරිතයක්. කොළඹ ජනතාව බලාපොරොත්තුවෙන් හිටියා දේශමාන්‍ය ගරු ආර් දුමින්ද සිල්වා මැතිතුමා එනකං. අපි ඇත්ත වශයෙන් මුළු හදවතින්ම සන්තෝෂ වෙනවා. ඒවගේම ඉදිරියේදීත් ගරු ආර් දුමින්ද සිල්වා මැතිතුමාගෙ පිටුපස සිටීමට අපි සියලූ දෙනාම එකවගේ කතාවෙලා සූදානම් පිට ඉන්නේ. අපි අදත් හෙටත් ඉදිරියටත් ජයෙන් ජය පතනවා අපේ ආදරණීය නායකයාට.

    අපි හරි අසරන වෙලා හිටියෙ පහුගිය අවුරුදු එක හමාරෙ කුඩු නතුව.

    තොපි වගේ දෙකපුන නපුංසකයන්ට දෙයියන්ගෙම පිහිටයි.......
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    කුඩු දුමියා ගොන් තඩියා.......
    රට කෑ පාහර බල්ලා...

    537965_366380516815968_1134498733_n.jpg
     
    LastDragon

    Banned
    Apr 27, 2013
    133
    2
    0
    Somewhere Safe
    බූරු පුතේ උඹ වගේ තාත්තගේ සරමේ පිහිදාල දාන්න ඕන උන් සමාජයට අවාම ඔය වගේ ගොන් ප්‍රෂ්න අහනව....
    මගේ ගෙදරට ,පවුලට, අම්ම තාත්තට කරන එකයි දුමින්ද සිල්වා වගේ කුඩ්ඩෙක් නිදහස් උන එකයි තෝ කොහොමද ගලප ගන්නේ???
    යකෝ ඔක්කොටම කලින් කියපිය තෝ කුඩු එෆ් එම් හරි, කුඩු ටී වී හරි නේඩ කියල!!!!!
    යකෝ කඩේ ගියට කමක් නෑ..
    හබැයි කලිසම ගලවන් යන්න එපා......
    උත්තර නැහැ ඒ උනාට ටෝක නම් තියෙනව
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔප්පු කරපන් කිව්වම විකාර කියෝනවා

    ඔප්පු කරන්ඩ දැන් මොනාද උඹට ඕනේ? නිවුස් ආර්ටිකල් පෙන්නුවත් උඹ ඕවා විස්වාස කරන්නේ නැහැනේ. කොච්චර ආර්ටිකල් පිට ආර්ටිකල් දැම්මත් කියයි ඒවා බොරු කියලා. මම ඉතින් නිකන් මගේ කාලේ කන්ඩ ඕනේ නැහැනේ කුඩ්ඩෙක් ගැන දාලා. හරි මට කියපන්කො මොකටද දැන් ආණ්ඩුව දුමින්ද නිදහස් නං ඔච්චර කල් හංගගෙන හිටියේ කියලා? මොකටද ඔච්චරටම මිනිස්සු රැවට්ටුවේ ඔලුවේ බුලට්, විෂබීජද අරකද මේකද කියලා? දීපන්කො උත්තර අපිටත් අහගන්ඩ?:rolleyes:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    උත්තර නැහැ ඒ උනාට ටෝක නම් තියෙනව

    Tho wage kudu dumindaya ge puka lewakana ballekuta monawa oppu karannada bun:P thota kiuwoth kudu dumindaya budu una kiyala tho ekak wiswasa karai
    :P:P
     
    LastDragon

    Banned
    Apr 27, 2013
    133
    2
    0
    Somewhere Safe
    ඔප්පු කරන්ඩ දැන් මොනාද උඹට ඕනේ? නිවුස් ආර්ටිකල් පෙන්නුවත් උඹ ඕවා විස්වාස කරන්නේ නැහැනේ. කොච්චර ආර්ටිකල් පිට ආර්ටිකල් දැම්මත් කියයි ඒවා බොරු කියලා. මම ඉතින් නිකන් මගේ කාලේ කන්ඩ ඕනේ නැහැනේ කුඩ්ඩෙක් ගැන දාලා. හරි මට කියපන්කො මොකටද දැන් ආණ්ඩුව දුමින්ද නිදහස් නං ඔච්චර කල් හංගගෙන හිටියේ කියලා? මොකටද ඔච්චරටම මිනිස්සු රැවට්ටුවේ ඔලුවේ බුලට්, විෂබීජද අරකද මේකද කියලා? දීපන්කො උත්තර අපිටත් අහගන්ඩ?:rolleyes:

    උබට අනාගතේ පේනවද? බොරුවට බයිලා නැතුව නිවුස් පෙන්නපන් තියෙනවා නම්. නැත්තම් කට වහන් ඉඳපන්
     
    LastDragon

    Banned
    Apr 27, 2013
    133
    2
    0
    Somewhere Safe

    Tho wage kudu dumindaya ge puka lewakana ballekuta monawa oppu karannada bun:P thota kiuwoth kudu dumindaya budu una kiyala tho ekak wiswasa karai
    :P:P

    මට නැත්තම් පොලිසියට ගිහින් ඔප්පු කරපන්. උබට දුමින්ද ඇත්තට හම්බ උනා නම් කලිසමේම යනවා. ජොකා අස්සේ ගූ බෝලයක් හංගන් ගෙදර දුවන්න තමා වෙන්නෙ
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මට නැත්තම් පොලිසියට ගිහින් ඔප්පු කරපන්. උබට දුමින්ද ඇත්තට හම්බ උනා නම් කලිසමේම යනවා. ජොකා අස්සේ ගූ බෝලයක් හංගන් ගෙදර දුවන්න තමා වෙන්නෙ

    Ane palyan bun thowage gal karayakuta thamai uwa dekkama kalisame yanne,tho kohomath uge gu lewakana ekane :Ptho uta mechara puka denne kudu dumaindaya wage gal karayek nisa wenathi:P
     
    LastDragon

    Banned
    Apr 27, 2013
    133
    2
    0
    Somewhere Safe
    Ane palyan bun thowage gal karayakuta thamai uwa dekkama kalisame yanne,tho kohomath uge gu lewakana ekane :Ptho uta mechara puka denne kudu dumaindaya wage gal karayek nisa wenathi:P
    ඇයි මචන් වටේ යන්නෙ? පොලිසියට ගිහින් ඔප්පු කරන්න සාක්ෂි තියද? නැද්ද?
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හිසට වෙඩි වැදීමෙන් ඇති වූ කම්පනය නිසා පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතාගේ මතකයෙන් භාරත ලක්‍ෂමන් ඝාතන සිද්ධිය මැකී ගියද දේශපාලන තලයේ සිදු වූ සියළු සිදුවීම් ඔහුගේ මතකයේ හොඳින් රැඳී ඇති බව මන්ත‍්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා සඳහන් කරයි.

    වෙඩි උණ්ඩ තුනක් වැදී එක් උණ්ඩයක් හිසේ සිරවී තිබියදී දේශපාලනය කරන ලෝකයේ එකම දේශපාලඥයා දුමින්ද සිල්වා
    :P