හා.................නේ....

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මල හත්තිලව්වයි :shocked: ,උඹ කෑවේ බත් කියලා ශුවර්ද?:rolleyes:
    බයි තමා බං
    පිගන් හතරක්ද කොහෙද කෑවා
    එයත් කන්න කන්න කියලා බෙදුවනේ
    හිත රිදවනන බැරි කමට කෑවා:sorry::sorry::sorry:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කෑවානං වින්දවපන් පූවෝ කිව්වලු :P

    උම්බගේත් තියන බඩජාරි කමට පූවි දිහා බලාගෙන දෙන දෙන එක කන්න ඇති :rofl:

    හොඳ වැඩේ :P

    අද දොර පොල්ලෙන් ගැහුවේ නැද්ද? :rolleyes::rofl:
     

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    kumbala malu kawa nam duka windapan balako kiwwalu. :lol::lol:

    dan ithin poddak fan eka ehema dagena doiyaganna ayye. Ohoma unama eka thamai ithin karanna wenne. Ethakota hari yanawa. :yes:
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    බයි තමා බං
    පිගන් හතරක්ද කොහෙද කෑවා
    එයත් කන්න කන්න කියලා බෙදුවනේ
    හිත රිදවනන බැරි කමට කෑවා:sorry::sorry::sorry:

    බඩජාරි කමට කෑවානම් ඉතින් මෙන්න මෙහෙම පැත්තකට වෙලා වාඩි වෙලා හිටපන් දැන්:rofl::rofl:

    fat%20kitty%20sit.jpg