හා.................නේ....

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
කෝ බං අර කුමාරයා?
පොර වැඩිය පේන්න නෑනේ:rolleyes:

ඒක තමා බන්,ඊයෙද පෙරේදද කොහෙද නුවර ගිය කතාවක් කිව්වා මතකයි,ඊට පස්සේ කතා කරේම නෑ:dull:
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඒක තමා බන්,ඊයෙද පෙරේදද කොහෙද නුවර ගිය කතාවක් කිව්වා මතකයි,ඊට පස්සේ කතා කරේම නෑ:dull:
    ඔව් ඒකනම් ඊයේ කිව්ව මට
    මොසියාත් හිටියත් නෑ වගේ
    ආතල් එකකට සෙට් වෙන්නත් නෑ
    උන්ට බයිට් එක චා උනාද දන්නෑ
    අපි බයිට් කරන්න ගියාම සීමාවක් නෑනේ:sorry:
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    ඔව් ඒකනම් ඊයේ කිව්ව මට
    මොසියාත් හිටියත් නෑ වගේ
    ආතල් එකකට සෙට් වෙන්නත් නෑ
    උන්ට බයිට් එක චා උනාද දන්නෑ
    අපි බයිට් කරන්න ගියාම සීමාවක් නෑනේ:sorry:

    මොසියා නම් මේ දවස්වල සෑහෙන්න කාර්යබහුලයිලු:rolleyes: